දැන් ඉබි බිස්නස් එකට බැහැලා![]()

ඉතිං උඹනෙ ඒවා කොටුවෙ වික්කෙ, 100 ජෝඩු දෙක ගානෙ
උඹනෙ ඒවා විකුණන කොන්ත්‍රාත් එක කෙරේමතකනෙ ෆිෆ්ටි ෆිෆ්ටි
![]()

මචන් අන්තිමට සෙරප්පු 2 තියලා ඉබ්බා අරන් යයි ද දන්නේ නැ. පෙන විදිහට ඉබ්බා වටිනවා සෙරප්පු 2ට වඩා![]()
ඒකට ඉතිං නොමිලෙ දෙන යතුර සෙරෙප්පු දෙක ලඟ තියල යන්ට එපා




මොකද්ද ගල්ඉබ්බො තෝ කියන්නෙඕක දැන් හදන්නේ ඉබ්බෝ දම්මලා ඉබ්බෝ ටික උස්සන්න... දැන් යකඩ , පිත්තල හරි ගනන්...![]()

සොරි සොරි, උඹ කිව්ව එක හරි වෙන්ට ඇති මොකද උඹටනෙ ඉතිං ගල්ඉබ්බා කියන්නෙ..
ඒත් මං උඹට කියල ඉබ්බො ඉස්සුවෙ නෑනෙ



නොදන්නෝ නොදනිතිඅපෝ මම නම් ඕවා කරේ නෑ..![]()




ෆ්රී වගේ දෙන්නෙ, $ දෙක තුනයි වියදමfree da![]()
ඒ වගේ ද ආරක්ෂෘව