01. සංචාරක වර්ගීකරණය
Organized Mass Tourist
Individual Mass Tourist
Explorer
Drifter
විදියට සංචාරකයන්ගේ හැසිරීම හඳුනාගන ඔවුන්ට Serve කිරීමට අවශ්‍ය පහසුකම් රට තුළ නිර්මාණය කළ යුතු ය.
02. සංචාරක කර්මාන්තය කියන්නේ Service එකක්.
මගපෙන්වන්නා Key Factor එකක්.
ලක්ශ 50කට serve කරන්න,
ලෝකයේ අංක 01 කාර්ක්ෂම, රජයේ සහතික ලත් මගපෙන්වන්නන් ලංකාවේ නිර්මාණය කළ යුතු ය. භාෂා කීපයක් හුරු කළ යුතු ය.
03. "ලෝකයේ Interlock වටේට එළපු, ගස් ටිකක් හිටවපු ජලාශ ඕනෑතරම් ඇත. පෙට්ටි හොටෙල් වලට විතරක් සංචාරකයෝ එන්නේ නැත"
රේල් පාර අයිනේ දිරන සිල්පර කොට ටිකෙන් අප කිසි බම්බුවක් කර නැත.
කඩාදමන පරණ වලව් වලින් අප ගත් කිසි දෙයක් නැත.
පස්වලට යටවී විනාශ වන ගල්කණු, ඔපදැමූ ගල්
පොතු වලින් අප කල කිසි දෙයක් නැත.
ඒවා සංකල්පය..
04. පරිසරවේදීන්, , සංචාරක ක්ෂේත්රයේ අත්දැකීම් සහිත පිරිස්(Experts), Architects, Engineers, Economists සැදුම්ලත් කණ්ඩායමක් ස්ථාපනය කළයුතුය.
ඔවුන්ව ලෝකයේ සංචාරක පාරාදීස වලට ගෙන යා යුතු ය.
රටින් රටට නව සංකල්ප සහ උපක්‍රම අධ්‍යනය කල යුතු ය.
#අපට ආවේණික අවසන් සංකල්පය නිර්මාණය කළ යුතු ය.
නව සංචාරක ස්ථාන හදුනා ගත යුතු ය.
ඓතිහාසික ස්ථාන, වනාන්තර, වෙරළ තීරය
පදනම්ව අවම හානියක් සහිත පරිසර හිතකාමී
සංචාරක නැවැතුම්පළ නිර්මාණය කළ යුතු ය. (Unique concepts)
05. අවම හානියක් සහිතව සංචාරක ක්‍රීඩා සඳහා යොදාගත හැකි ජළාශ, වනාන්තර, කඳුවැටි, වෙරළ ඇතුළු සියලු භූමිය හදුනා ගත යුතු ය.
Project proposal සමඟ දේශීය විදේශීය ආයෝජකයන්
ලින්ක් කළ යුතු ය.
06. සංචාරක කර්මාන්තයේ සියළු දත්ත එකම තොරතුරු පද්ධතියකට ඇතුළත් කළ යුතු ය. ඇතුලු වීමේ සිට ගමනාන්තය තෙක් ඔවුන්ගේ සියළු වියදම්, ඉල්ලීම්, ගමන් කරන ස්ථාන, Service providers,
සියල්ලම එයට feed කළ යුතු ය.
07. ඔවුන්ගේ Budget එක වටිනාකම් මත අමතර පහසුකම් සැලැසිය යුතු ය.
~ Free Transportation system
~ should Allow to enter few amazing natural locations
08.Tourist destination වල පහසුකම් සැපයිය හැකි, පරිසරයට හා සංචාරකයාට හානියක් නොවන උපරිම සීමාව නිර්ණය කළ යුතු ය.
09. වැඩිපුරම මේ රටට ඩොලර් ගෙන එන, සංචාරකයෝ ගෙන එන, නවමු ආකල්ප සහිත ආයතන පුද්ගලයෝ හඳුනාගන ඔවුන් ඇගයිය යුතු ය. අමතර පහසුකම් සැපයිය යුතු ය.
09.සංචාරක Destination අවට ඉතා වර්ණවත් සැණකෙළියක් නිර්මාණය විය යුතු ය.
10. ඉළක්කගත වෙළෙදපොළ හදුනාගන
ලෝකයේ සංචාරක පුවත්පත්, වෙබ් අඩවි, සමාජ මාධය
රූපවාහිනී නාලිකා තුළ අප නිර්මාණය කරන "අලුත්
සංචාරක පාරාදීසය" අලෙවි කළයුතු ය.
11. පරිසරයට වන අවමහානියත් සංචාරකයන්ගෙන් උපයන මුදලින් කොටසක් වෙන්කොට Recover කළ යුතු ය.
ඔබට අද වාහන ගේන්න බැරි,
තෙල් නැති වෙන්න යන්නේ,
කිරිපිටි ගනන් යන්නෙ, බඩු හංගන්නේ, ආනයන සීමා දාන්නේ,
සංචාරක ක්ෂේත්රයේ අදායම නිල් වෙලා
ඩොලර් Reserve එක මාස 1.5 ක Imports ගානට ( ඩොලර් මිලියන 2800) කට ඇවිත් නිසා..
අපට සම්පත් ඇත. කළමණාකරණයට මිනිසුන්ද ඇත.
උන් කිසිවකු බලයේ නැත.
කවුද වැරදි??
ඔබට තේරෙනකම් ඇඟිලි වැඩකරනකම් ලියමි!
වෛද්‍ය #Pathum_Kerner