Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න සද්දන්ත බඩුවක්!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න සද්දන්ත බඩුවක්!!

හැමෝටම මගෙන් වෙසක් සුභපැතුම්!!!!

මචන් කාලෙකින් යකඩ වාට්ටුවක් උස්සන් එන්න බැරි උනානේ.. ඔන්න අද බරපතල යකඩයෙක් අරන් එන්නයි හදන්නේ... හැමකෙනාම දන්න බයික් එකක්.. ඒත් අපිටනම් මේවා හීන තමා....

පිලිගන්න.......

Suzuki Hayabusa GSX1300R

මචන් මීගමුවේ කොල්ලෙක් ගාව මේකක පරන මොඩල් එකක් තියෙනවා. මේ ඒක

මචන් මූ ඇවිල්ලා කෙලින්ම ස්පෝර්ට්ස් කාන්ඩයෙන් එලියට බැහැපු පොරක්..1340cc ක මෝලක් තියෙන්නේ. ඒක නෙමේ ඇඩෙන සීන් එක මුගේ උපරිම ස්පීඩ් එක 332km/h ක්..

මෝල ගැන කිව්වොත් 1340ccක 4-cylinderමෝලක් තියෙන්නේ. උපරිම බලය 197 Bhp @ 9500 rpm විදිහටත් උපරිම ටෝක් එක 155 Nm @ 7200 rpm විදිහටත් කියන්න පුලුවන්

ගියර් 6ක ගියර් පෙට්ටියකුත් 81ක බෝර් එකකුත්, 65ක ස්ටොක් එකකුත් මූට තියෙනවා. ඒ වගෙම ද්‍රව සිසිලන ඇන්ජිමක්.. ඒ කිව්වේ සිංහලෙන්ම කිව්වොත් ලික්විඩ් කූල් ඇන්ජිමක් තමා මේක

මෙන්න බලාගනිල්ලකෝ කොහොමද මෝලේ සයිස් එක කියලා

උස මහත ගැන කිව්වොත්

Length: 2195.00 mm

Width: 740.00 mm

Height: 1170.00 mm

Weight: 260.00 kg

Ground Clearance: 120.00 mm

Fuel Tank: 22.00 ltrs

Wheelbase: 1485.00 mm

Wheel Type: Alloys

Wheel Size: 120/70 ZR17 - 190/50Z R17, tubeless mm

ඒ වගෙම ඇනලොග් ෆුවල් ගේජ් එකක්, ඇනලොග් ටැකෝ මීටරයක්, ඩිගිටල් ට්‍රිප් මීටරයක්, ඇනලොග් ස්පීඩෝ මීටරයක් වගෙම පාස් ලයිට්, ලෝ ෆුවල් ඉන්ඩිකේටර් , ලෝ බැටරි ඉන්ඩිකේටර් මුගේ මීටර් පැනල් එකේ තියෙනවා

බොරුනම් ඔන්න බලපන්කෝ.. පොටෝ එකකුත් දැම්මා

මේ මගේ 20 වෙනි බයික් ත්‍රෙඩ් එක....බලලා ආතල් එකක් ගත්තනම් රෙප් එකක් එහෙම දීලා බම්ප් එකකුත් දාලම පලයල්ලා

මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්

1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462

[QUOTE="රත්තරං, post: 12633939, member: 391748"] [b]මෙන්න සද්දන්ත බඩුවක්!![/b] [CENTER][SIZE="5"]හැමෝටම මගෙන් වෙසක් සුභපැතුම්!!!![/SIZE][/CENTER] [SIZE="5"]මචන් කාලෙකින් යකඩ වාට්ටුවක් උස්සන් එන්න බැරි උනානේ.. ඔන්න අද බරපතල යකඩයෙක් අරන් එන්නයි හදන්නේ... හැමකෙනාම දන්න බයික් එකක්.. ඒත් අපිටනම් මේවා හීන තමා.... [/SIZE] [B][CENTER][SIZE="5"]පිලිගන්න.......[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://assets0.ordienetworks.com/images/GifGuide/clapping/audience.gif[/IMG] [SIZE="7"]Suzuki Hayabusa GSX1300R[/SIZE] [IMG]http://www.racinglogistics.joelgua.net/images/hayabusa_white.jpg[/IMG][/CENTER] [SIZE="5"]මචන් මීගමුවේ කොල්ලෙක් ගාව මේකක පරන මොඩල් එකක් තියෙනවා. මේ ඒක[/SIZE] [IMG]http://img48.imageshack.us/img48/1986/dsc00376largesl9.jpg[/IMG] [SIZE="5"]මචන් මූ ඇවිල්ලා කෙලින්ම ස්පෝර්ට්ස් කාන්ඩයෙන් එලියට බැහැපු පොරක්..1340cc ක මෝලක් තියෙන්නේ. ඒක නෙමේ ඇඩෙන සීන් එක මුගේ උපරිම ස්පීඩ් එක 332km/h ක්.. [/SIZE] [IMG]http://0.tqn.com/d/motorcycles/1/0/_/J/-/-/08_Suzuki_Hayabusa_Cockpit.jpg[/IMG] [SIZE="5"]මෝල ගැන කිව්වොත් 1340ccක 4-cylinderමෝලක් තියෙන්නේ. උපරිම බලය 197 Bhp @ 9500 rpm විදිහටත් උපරිම ටෝක් එක 155 Nm @ 7200 rpm විදිහටත් කියන්න පුලුවන් ගියර් 6ක ගියර් පෙට්ටියකුත් 81ක බෝර් එකකුත්, 65ක ස්ටොක් එකකුත් මූට තියෙනවා. ඒ වගෙම ද්‍රව සිසිලන ඇන්ජිමක්.. ඒ කිව්වේ සිංහලෙන්ම කිව්වොත් ලික්විඩ් කූල් ඇන්ජිමක් තමා මේක මෙන්න බලාගනිල්ලකෝ කොහොමද මෝලේ සයිස් එක කියලා[/SIZE] [IMG]http://www.hayabusa.org/forum/attachments/engine-performance-mods/146350d1245274147-using-busa-engine-desert-buggy-v8.jpg[/IMG] [IMG]http://i.telegraph.co.uk/multimedia/archive/00848/motoring-graphics-g_848170a.jpg[/IMG] [SIZE="5"]උස මහත ගැන කිව්වොත් Length: 2195.00 mm Width: 740.00 mm Height: 1170.00 mm Weight: 260.00 kg Ground Clearance: 120.00 mm Fuel Tank: 22.00 ltrs Wheelbase: 1485.00 mm Wheel Type: Alloys Wheel Size: 120/70 ZR17 - 190/50Z R17, tubeless mm ඒ වගෙම ඇනලොග් ෆුවල් ගේජ් එකක්, ඇනලොග් ටැකෝ මීටරයක්, ඩිගිටල් ට්‍රිප් මීටරයක්, ඇනලොග් ස්පීඩෝ මීටරයක් වගෙම පාස් ලයිට්, ලෝ ෆුවල් ඉන්ඩිකේටර් , ලෝ බැටරි ඉන්ඩිකේටර් මුගේ මීටර් පැනල් එකේ තියෙනවා බොරුනම් ඔන්න බලපන්කෝ.. පොටෝ එකකුත් දැම්මා[/SIZE] [IMG]http://beautifulcoolwallpapers.files.wordpress.com/2011/06/suzuki-hayabusa-2011-instruments.jpg[/IMG] [IMG]http://pictures.topspeed.com/IMG/crop/200912/2009-suzuki-hayabusa-3_460x0w.jpg[/IMG] [IMG]http://beautifulcoolwallpapers.files.wordpress.com/2011/06/2011-suzuki-hayabusa-motorcycles.jpg?w=400&h=256[/IMG] [IMG]http://beautifulcoolwallpapers.files.wordpress.com/2011/06/2011-suzuki-hayabusa-black-color.jpg?w=400&h=256[/IMG] [SIZE="5"]මේ මගේ 20 වෙනි බයික් ත්‍රෙඩ් එක....බලලා ආතල් එකක් ගත්තනම් රෙප් එකක් එහෙම දීලා බම්ප් එකකුත් දාලම පලයල්ලා[/SIZE] මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ් 1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351053[/url] 2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351176[/url] 3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1352988[/url] 4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1351757[/url] 5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1349823[/url] 6. එලකිරි පල්සර් ක්ලබ් - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353051[/url] 7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1353691[/url] 8. Hero Honda Karizma ZMR 220CC - 2011 - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1357056[/url] 9. අලුත් Hero Honda Hunk යන්තරේ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358127[/url] 10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1358459[/url] 11. ජපන් බයික් Honda CD125 Benly - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1359150[/url] 12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362372[/url] 13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1364223[/url] 14. එලකිරි බයික් ගෑන්සිය [url]http://www.elakiri.com/forum/showthread.php?t=1362725[/url] 15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1366463[/url] 16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1374050[/url] 17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1382862[/url] 18.ස්කූටර් - scooter - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1400122[/url] 19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - [url]http://www.elakiri.com/forum/showthread.php?t=1408462[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom