මෙන්න සද්දන්ත බඩුවක්!!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මෙන්න සද්දන්ත බඩුවක්!!

    හැමෝටම මගෙන් වෙසක් සුභපැතුම්!!!!​

    මචන් කාලෙකින් යකඩ වාට්ටුවක් උස්සන් එන්න බැරි උනානේ.. ඔන්න අද බරපතල යකඩයෙක් අරන් එන්නයි හදන්නේ... හැමකෙනාම දන්න බයික් එකක්.. ඒත් අපිටනම් මේවා හීන තමා....



    පිලිගන්න.......​
    audience.gif


    Suzuki Hayabusa GSX1300R
    hayabusa_white.jpg

    මචන් මීගමුවේ කොල්ලෙක් ගාව මේකක පරන මොඩල් එකක් තියෙනවා. මේ ඒක
    dsc00376largesl9.jpg



    මචන් මූ ඇවිල්ලා කෙලින්ම ස්පෝර්ට්ස් කාන්ඩයෙන් එලියට බැහැපු පොරක්..1340cc ක මෝලක් තියෙන්නේ. ඒක නෙමේ ඇඩෙන සීන් එක මුගේ උපරිම ස්පීඩ් එක 332km/h ක්..


    08_Suzuki_Hayabusa_Cockpit.jpg


    මෝල ගැන කිව්වොත් 1340ccක 4-cylinderමෝලක් තියෙන්නේ. උපරිම බලය 197 Bhp @ 9500 rpm විදිහටත් උපරිම ටෝක් එක 155 Nm @ 7200 rpm විදිහටත් කියන්න පුලුවන්


    ගියර් 6ක ගියර් පෙට්ටියකුත් 81ක බෝර් එකකුත්, 65ක ස්ටොක් එකකුත් මූට තියෙනවා. ඒ වගෙම ද්‍රව සිසිලන ඇන්ජිමක්.. ඒ කිව්වේ සිංහලෙන්ම කිව්වොත් ලික්විඩ් කූල් ඇන්ජිමක් තමා මේක

    මෙන්න බලාගනිල්ලකෝ කොහොමද මෝලේ සයිස් එක කියලා

    146350d1245274147-using-busa-engine-desert-buggy-v8.jpg

    motoring-graphics-g_848170a.jpg


    උස මහත ගැන කිව්වොත්
    Length: 2195.00 mm
    Width: 740.00 mm
    Height: 1170.00 mm

    Weight: 260.00 kg
    Ground Clearance: 120.00 mm
    Fuel Tank: 22.00 ltrs
    Wheelbase: 1485.00 mm
    Wheel Type: Alloys
    Wheel Size: 120/70 ZR17 - 190/50Z R17, tubeless mm

    ඒ වගෙම ඇනලොග් ෆුවල් ගේජ් එකක්, ඇනලොග් ටැකෝ මීටරයක්, ඩිගිටල් ට්‍රිප් මීටරයක්, ඇනලොග් ස්පීඩෝ මීටරයක් වගෙම පාස් ලයිට්, ලෝ ෆුවල් ඉන්ඩිකේටර් , ලෝ බැටරි ඉන්ඩිකේටර් මුගේ මීටර් පැනල් එකේ තියෙනවා
    බොරුනම් ඔන්න බලපන්කෝ.. පොටෝ එකකුත් දැම්මා


    suzuki-hayabusa-2011-instruments.jpg

    2009-suzuki-hayabusa-3_460x0w.jpg



    2011-suzuki-hayabusa-motorcycles.jpg


    2011-suzuki-hayabusa-black-color.jpg


    මේ මගේ 20 වෙනි බයික් ත්‍රෙඩ් එක....බලලා ආතල් එකක් ගත්තනම් රෙප් එකක් එහෙම දීලා බම්ප් එකකුත් දාලම පලයල්ලා



    මෙන්න මගේ මේ වෙනකම් සේරම ත්‍රෙඩ්
    1. භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි - http://www.elakiri.com/forum/showthread.php?t=1351053

    2. ඉන්දියන් බයික් එක රජෙක් වගේ තියාගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351176

    3. බෙල්ල කඩාගන්නේ නෑතුව බයික් පදිමු - http://www.elakiri.com/forum/showthread.php?t=1352988

    4. වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු - http://www.elakiri.com/forum/showthread.php?t=1351757

    5. බානවනම් තෑබිලි -බජාජ් පල්සර් 200NS - http://www.elakiri.com/forum/showthread.php?t=1349823

    6. එලකිරි පල්සර් ක්ලබ් - http://www.elakiri.com/forum/showthread.php?t=1353051

    7. TVS Apache RTR 180 ABS - අලුත් බුවා - http://www.elakiri.com/forum/showthread.php?t=1353691

    8. Hero Honda Karizma ZMR 220CC - 2011 - http://www.elakiri.com/forum/showthread.php?t=1357056

    9. අලුත් Hero Honda Hunk යන්තරේ - http://www.elakiri.com/forum/showthread.php?t=1358127

    10. අම්මියෝ..2012 අලුත් TVS APACHE පිස්සු කොර - http://www.elakiri.com/forum/showthread.php?t=1358459

    11. ජපන් බයික් Honda CD125 Benly - http://www.elakiri.com/forum/showthread.php?t=1359150

    12. බයික් එකේ බෑටරිය කුරුම්බෑට්ටි වෙලාද? - http://www.elakiri.com/forum/showthread.php?t=1362372

    13. මෝලක් කුලප්පු වෙන්නේ කොහොමද? - http://www.elakiri.com/forum/showthread.php?t=1364223

    14. එලකිරි බයික් ගෑන්සිය http://www.elakiri.com/forum/showthread.php?t=1362725

    15. ක්ශනික මෝචනයද? එන්න පිලියමක් කරමූ - http://www.elakiri.com/forum/showthread.php?t=1366463

    16. රියදුරු බලපත්‍රය ලබාගැනීම - http://www.elakiri.com/forum/showthread.php?t=1374050

    17.අලුත් බජාජ් ඩිස්කවර් සෙට් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1382862

    18.ස්කූටර් - scooter - http://www.elakiri.com/forum/showthread.php?t=1400122

    19.2012හේ අලුත් HONDA CBR1000RR පහර - http://www.elakiri.com/forum/showthread.php?t=1408462