මෙන්න සුද්දො සිරසට හිනාවෙනවා

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඌ බැලුවලු මුළු කවරෙජ් එකම.
    කඩ්ඩෙන් උන් එකක් කරාද

    මොනා උනත් ඇනිමෙශන් ඇමරිකන් ලෙවල් එකෙ තියෙනවා. තරු එහෙම දාලා, නිල් රතු දාලා
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,539
    113
    New Zealand
    දෙරණේ liveඑක බැලුවා. උන්ගේ එක විතරයි පිලීවෙලකට තියෙන්නෙ. වෙබ් සයිට් එකෙත් ලස්සනට පැහැදිලිව විස්තර ටික තියනවා. කල්ස් ඇස්වලට අමාරු නෑ.
    හිරු හොදයි. ඒත් දැන් නම් බලන්න හිතෙන්න් නෑ.
    ස්වර්ණවාහිනියේ කලස් අවුල්. කොලීටි නෑ.
    සිරස අවුලක් නෑ . අරුන් ටීක මරාගන්නවානේ. ඒක තමයි එකම අවුල
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    එක අතකට මහරජා සජි පුතාව අන්දලා සිරිකොතට ගස්සල රනිල්ව එලවන්න ගහපු plan එක නිසයි අද මේ තත්වෙට සජිය වැටිලා ඉන්නේ
     
    • Like
    Reactions: ruka! and NRTG

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,275
    12,329
    113
    Ohio, USA
    Copyrighted Content Share Kala Kiyala Sirasen Gema Illai Ungen...
    Dilith Derana Naaganna Hama Welema A Video Delete karawa Ganne Ehemai..
     
    • Like
    Reactions: NRTG