සැටලිම හදල තියෙන්නෙම කොන්ක්‍රීට් එක හයිවෙනක්න් විතරක් තියන්න තමයි.
ඌට කාලයක් යද්දී ඌ කවුද කියලා අමතක වෙලා ටෝක් දෙන්න ගියාම කියන කතා. මුන් බලෙන් ඇවිත් කොන්ක්‍රීට් එක යටින් සපෝට් කරා වගේ කතාව .![]()
බල්ලොහ්, සැටලිම ගහන්නේ කොන්ක්‍රීට් දාන්න කලින්. කොන්ක්‍රීට් එක දාන්නේ සැටලිම උඩ.කොන්ක්‍රීට් එකක් හැදෙන්නේ නැත්තන් සැටලිමක් කොහෙද? කොන්ක්‍රීට් එක තියෙන නිසා තමා සැටලිම තියෙන්නේ.
ඉතින් කොන්ක්‍රීට් එක දාන්නේ නැත්තන් සැටලිමක් ඕන නෑනේ.බල්ලොහ්, සැටලිම ගහන්නේ කොන්ක්‍රීට් දාන්න කලින්. කොන්ක්‍රීට් එක දාන්නේ සැටලිම උඩ.
ඕක දාපු එකාට කියපන් ගෙයක් හදපු දවසට සටලිමත් දිගටම තියාගෙන ඉදපන් කියලා.ඒ වුනාට කොන්ක්‍රීට් එකට තිබ්බා සැටලිම මතක තියාගන්න. නිකන් ඉන්න එකේ.

ඉතින් කොන්ක්‍රීට් එක දාන්නේ නැත්තන් සැටලිමක් ඕන නෑනේ.