මෙන්න සුපිරියටම නාන්න පොට් ඵකක්❤

dxx

Well-known member
  • Dec 26, 2011
    18,498
    22,162
    113
    දකුණු රටට ගියොත් නාගන්න ,,සතුටු වෙන්න නියම තැනක් 🏊🤽😲❤️

    මුරුතවෙල ගිනිපෙට්ටි පාලම 🏊🤽🙊😲😊 🏊🤽😲❤️

    bKLALIP.jpeg

    tfBsD7g.jpeg

    txpoX7P.jpeg

    QToHfU1.jpeg

    Ki9dFd4.jpeg

    tvJBPQI.jpeg

    dg01gPO.jpeg

    kGUoRmY.jpeg

    v58IYTD.jpeg

    pG1bXJj.jpeg

    0oSWdzm.jpeg

    xaeVQmz.jpeg

    LxaMfxo.jpeg

    tyHiT2B.jpeg

    1mvyblb.jpeg

    00FDt6Z.jpeg
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    විනාස කරන්න මරු ප්ලේස් එක නේද බන්. බස් එකක් කතා කරගන්න ඔනේ

    ඇත්තටම ලස්සන තැනක්. හැබැයි මෙහෙම තැන් ප්‍රසිද්ද කරපු ගමන් වෙන්නේ උබ කියපු එක තමයි. අපේ උන් පුරුදුවෙලා නෑ තැනකට ගිහින් එතන සුන්දරත්වය බලලා ඒක එහෙම්ම තවත් කෙනෙක්ට බලන්න ඉතුරු කරලා එන්න. බීලා බෝතල් එතන තියෙන ගල්වල ගහලා කඩලා. කෑම අරගෙන ගිහින් කාලා ඒවා ඔතාගෙන ආපු කොළ හතර වටේටම වීසි කරලා ආයෙත් මනුස්සයෙක්ට තියා සතෙක්ට වත් පයගහන්න බැරි කරලා එන්නේ
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    පොදු තැන් වලින් නෑවම මොකක් හරි ලෙඩක් වැටෙනවා මටනම්.මේ ලඟදි අම්පාර පැත්තෙන් නාලා උනකුත් හැදුනා. කීප දෙනෙක්ගේ testicle ඉදීමුණා.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උණක් නම් මොකක්හරි කරගන්න පුළුවන්.. මේක ඇහුවම නම් බය හිතුන සිරාවටම :(
    බෙහෙත් ගත්තමනම් අඩු උනා එයාලට.ඒත් නාන්නම ඕනේ කියලා හිතෙන තැනක ඇරෙන්න දකින දකින තැන් වල නාන එක අවදානම්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,252
    17,190
    113
    බෙහෙත් ගත්තමනම් අඩු උනා එයාලට.ඒත් නාන්නම ඕනේ කියලා හිතෙන තැනක ඇරෙන්න දකින දකින තැන් වල නාන එක අවදානම්.
    ලේෂර් වර්ඩ් ඵකේ ඵහෙම පට්ට ජරා වතුර වෙන්න අැතිනේ ඵහෙම බලනකොට..:sick:
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ලේෂර් වර්ඩ් ඵකේ ඵහෙම පට්ට ජරා වතුර වෙන්න අැතිනේ ඵහෙම බලනකොට..:sick:
    කෙලින්ම ආපහු ඒ වතුර දෙන්නේ නැතුව ඇති නේද.පිරිසිදු කරන chemical වලින් පිරිසිදු කරලා දෙනවා ඇති.
    අපි නාන තැන් වල ඊට උඩහින් මොනවා එකතු වෙනවද කියලා අපි දන්නේ නෑනේ. මී හරක් නාවනවා,බල්ලෝ නාවනවා ඔය වගේ හේදිලා එන වතුර නාන ගමන් කටටත් ගන්නවා.හොදට බලලා නාන්න ඕනේ. කන්නෙලිය වගේ තැන් නම් මරු නාන්න
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කොළඹ අවට වගේ නාන්න තැනක් හොයන අයට පට්ටම ප්ලේස් එකක් තමයි මේක...හැබැයි සෙට් එකක් පිටින් යන්න ඕනේ නැත්තම් ආතල් නෑ....:love:

    https://maps.app.goo.gl/3XZsjeNVc7JBkn1v8
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    අපි නාන තැන් වල ඊට උඩහින් මොනවා එකතු වෙනවද කියලා අපි දන්නේ නෑනේ. මී හරක් නාවනවා,බල්ලෝ නාවනවා ඔය වගේ හේදිලා එන වතුර නාන ගමන් කටටත් ගන්නවා.හොදට බලලා නාන්න ඕනේ.
    :shocked: