මෙන්න සුපිරියටම නාන්න පොට් ඵකක්❤

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,480
    2,026
    113
    ඕක ප්‍රසිද්ද වෙලා ටිකක් කල්. ඇත්තට ගියාම ඔච්චර ලස්සන නෑ ඉතින් :lol:
     
    • Like
    Reactions: Solo Rider

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    6785ccfbe9de7e05917907904514b516.gif
     
    • Like
    Reactions: kinkon

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    oke sorowwa photo wala thiyeno wage athal na .

    පොදු තැන් වලින් නෑවම මොකක් හරි ලෙඩක් වැටෙනවා මටනම්.මේ ලඟදි අම්පාර පැත්තෙන් නාලා උනකුත් හැදුනා. කීප දෙනෙක්ගේ testicle ඉදීමුණා.
    meeke ginipetti paalame nam wathura paara pahalata galaagena yana nisa echchara loku awlak na .habai wathura mada paatai. oya paalame uda hariyen naggama pahalata hena durak water slide ekaka wage yanna puluwan.:yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හප්පා ...සොරොව්ව වහලා නේ:rolleyes2:
    ඒක බිසෝ කොටුව නෙමෙද?

    නාන ගමන් කටටත් ගන්නවා
    එක තමයි ටෙස්ටිකල් ඉදිමෙන්න ඇත්තෙ. දත් පාරක් වදින්න ඇති.
    ------ Post added on Sep 19, 2022 at 11:10 AM

    ඕක ප්‍රසිද්ද වෙලා ටිකක් කල්. ඇත්තට ගියාම ඔච්චර ලස්සන නෑ ඉතින් :lol:
    mata ekekuth kiwwa owwa edit kiyala.
    ------ Post added on Sep 19, 2022 at 11:12 AM

    ඇයි බන් පාලමක් වගේ එකක වතුර යන්නෙ?
    ------ Post added on Sep 19, 2022 at 11:13 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    ඒක බිසෝ කොටුව නෙමෙද?


    එක තමයි ටෙස්ටිකල් ඉදිමෙන්න ඇත්තෙ. දත් පාරක් වදින්න ඇති.
    ------ Post added on Sep 19, 2022 at 11:10 AM


    mata ekekuth kiwwa owwa edit kiyala.
    ------ Post added on Sep 19, 2022 at 11:12 AM

    ඇයි බන් පාලමක් වගේ එකක වතුර යන්නෙ?
    ------ Post added on Sep 19, 2022 at 11:13 AM


    වැවේ වතුර එලියට ඇලකින් යනවනේ එලියට යන හරියේ පහලට වලක් වගේ තීන නිසා පාලමක් වගේ බෝක්කුවක් දාල වතුර යවල තින්නේ මන් හිතන්නේ
     
    • Like
    Reactions: Honda.putha

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    oke sorowwa photo wala thiyeno wage athal na .


    meeke ginipetti paalame nam wathura paara pahalata galaagena yana nisa echchara loku awlak na .habai wathura mada paatai. oya paalame uda hariyen naggama pahalata hena durak water slide ekaka wage yanna puluwan.:yes:
    ඔය වගේ තැනක අව්ලක් නැතුව ඇති.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    photo බලලා යන්න එපා යාලුවනේ...හොයලා බලලා පලයල්ලා...අපි ගිය දවසේ පඩි ටික විතරයි..වතුර බිංදුව බිංදුව වැටුනේ...
     
    • Wow
    Reactions: Honda.putha

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඇත්තටම ලස්සන තැනක්. හැබැයි මෙහෙම තැන් ප්‍රසිද්ද කරපු ගමන් වෙන්නේ උබ කියපු එක තමයි. අපේ උන් පුරුදුවෙලා නෑ තැනකට ගිහින් එතන සුන්දරත්වය බලලා ඒක එහෙම්ම තවත් කෙනෙක්ට බලන්න ඉතුරු කරලා එන්න. බීලා බෝතල් එතන තියෙන ගල්වල ගහලා කඩලා. කෑම අරගෙන ගිහින් කාලා ඒවා ඔතාගෙන ආපු කොළ හතර වටේටම වීසි කරලා ආයෙත් මනුස්සයෙක්ට තියා සතෙක්ට වත් පයගහන්න බැරි කරලා එන්නේ
    මිනිහෙක් සමාජයට යන්න කලින් එක්කෝ ගෙදරින් හැදෙන්න ඕනේ. නැතිනම් පාසලින් හැදෙන්න ඕනේ. බොහෝවිට අපේ රටේ එහෙම පවුල් පරිසරයෙන් හැදෙන්නෙත් නැහැ. පාසලින් හැදෙන විදිහේ අද්‍යාපන ක්‍රමයකුත් නැහැ. ඉතින් රටත් ඉවරයි පරිසරයත් ඉවරයි.
    කුණු දාන පුද්ගලයින්ට දඩ ගහල අතුගාන්න වගේ සමාජ සේවයේ වගේ දැම්මොත් හොදයි. මම දැකල තියෙනවා හොදට ඇද පැළද ගත් ගැණු මිනිස්සු කුණු ටික වාහනේ ජනේලෙන් පාරට විසික් කරනවා. මිනිස්සු අනුකමපා කරන අබාධිත පුද්ගලයින් කුණු ජරාව කානුවලට විසික්කරනවා. දහම් පාසල් යන ළමයි කාපු බීපු ඒවල පොලිතීන් පැකට් මග දිගට විසික්කරනවා. බස් ඒකෙන් බහින අය බස් ටිකට් එක බහින තැන පාරට විසික්කරනවා. කාපු බීපුවල හිස් පැකට් බෑග් එකේ දාගෙන අරන් යන්නේ එහෙමත් කෙනෙක්. ලගදී දැක්කා රෑට පාරේ යන වාහන වලින් බීල ඉවර වෙච්ච හිස් ගල් බෝතලේ යනගමන් පාරට ගහගෙන යනවා කුඩුවෙන්න.
    තව දෙයක් තමන්ගේ කුණු තමන්ට පිරිසිදු කරගන්න බැරිනම් ඒක ලජ්ජාවට කාරණයක් වශයෙනුයි මම දකින්නේ. ඉස්සර මම එහෙම නොකලත් පසු කාලීනව එහෙම කරන්න පුරුදු වුනා. වැඩ කරපු තැන්වල පවා අපේ toilet එහෙම අපිමයි සුද්ද කරගන්නේ. cleaning crew එකක් හිටිය තැන්වල උනත් හැකි වෙලාවල පොඩි පොඩි ඒවා කරගන්නවා.
    ටික කාලෙකට කලින් ටවුමේ දැක්කා නගරසභාවේ අතුගාන කාන්තාවක් කඩ පේළියක් අසලින් අතුගාගෙන යනකොට මිනිහෙක් ඇවිල්ලා කුණු වගයක් එතනම බිමට විසික්කරා මොකද අර ගෑනු කෙනා අතුගාගෙන යනවනේ කියල. එතනින් පස්සේ අතුගාන එක නවත්තල ගැනු මනුස්සයා ලවුඩ්ස්පීකරේ දැම්ම වගේ කිව්වා හොද සුද්ද සිංහල කුණුහරුප ටිකක් මුලු ටවුමටම ඇහෙන්න. නමුත් එච්චර කුණු බැනුම් අහලත් අර පුද්ගලයා හැදේවි යැයි මන් විශ්වාස කරන්නේ නැහැ. මොකද අපේ අය ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි විතරයි නේ ලැජ්ජා වෙන්නේ. අනිත් දේවල් වලට ලැජ්ජාවක් නැහැනේ.
     
    Last edited:
    • Sad
    Reactions: Honda.putha