මෙන්න හදුන්ගේ අළුත්ම Leak එක

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,980
    15,472
    113
    New Zealand
    ෆේස්බුක් එකේ කුලී කාරයෝ දාලා කමෙන්ට් ගැස්සුවට බහුතරයක් දැන් මාලිමාව එක්ක නෑ. මුන් මාර හෑමක් නේ හාන්නේ. 2027 දි කොහොමත් අනුරටලේසි වෙන්නෙ නෑ. මට පේන්නේ 2026දිම අනුරට බඩු සෙට් වෙයි වගේ.. අනුරට මොලයක් තියනව නම් හදුනා, බුරම්පියා, රංවලයා වගේ උන්ව අයින් කරලාකැබිනට් සංස්ශෝදනයක් කරන්න ඕනේ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    මුන් ලොයර් පට්ටම් ගත්ත විදිහනම් පේනවා දැන්..ඒවත් තුණ්ඩු කෑලි දීලා බය කරලා ගත්තද දන්නේ නැහැ JVP නාකි ටික
    Muge nama agata Rajapaksha kiyala kallak na. :rofl:
     

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,270
    8,168
    113
    බස්ටර්න් එකේ කයිය ගාගහ හිටපු එවුන් ඇමති කම් ගත්තාම ඔහොම වෙනවා
     
    • Haha
    Reactions: KDH