මෙන්න හාස්කමක්

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    1736835293547.png


    Dying thousands of children in Gaza - Satan tempts people to sin.

    Save one house from fire in USA - Praise the lord, Amen.

    පිලිම වලින් කදුලු ඒම, සුනාමියෙන් බුදු පිලිම බේරීම, මලමිනී නොදිරා කල් තබාගත හෑකි වීම, පිලිම වලින් රෑස් විහිදීම, තත්පර ගානකට දෙවියන් දර්ශනය වීම.

    ඕනෑම ආගමක සාමන්‍ය මිනිසුන්ට බලන්න තියෙන්නෙ මේ වගේ දෙකයි පනහේ හාස්කම් විතරද? මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මේවා විතරද? නෑත්තන් මීට වැඩිය ලොකු හාස්කම් කරන්න දෙවියන්ට බැරිද? නිකමට බලපල්ල මේ වගේ පෝස්ට් එකකට තියන කමෙන්ට්. බුදු සරනයි, ආමෙන් කියල කමෙන්ට් පුරෝල.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    ජේසුගෙ තාත්ත දෙවි කෙනෙක් මව කන්යාවියක්, එය ආශ්චර්යක් නෙවෙයිද මිතුරේ.

    කාන්තාවන් කලිසම්ඇන්ද විට භුම්කම්පා, ගංවතුර ඇතිවෙනවා ස්ලාම් දහමට අනුව.
    එය ආශ්චර්යක් නෙවෙයිද මිතුරේ.
     

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    .ඕනෑම ආගමක සාමන්‍ය මිනිසුන්ට බලන්න තියෙන්නෙ මේ වගේ දෙකයි පනහේ හාස්කම් විතරද? මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මේවා විතරද? නෑත්තන් මීට වැඩිය ලොකු හාස්කම් කරන්න දෙවියන්ට බැරිද? නිකමට බලපල්ල මේ වගේ පෝස්ට් එකකට තියන කමෙන්ට්. බුදු සරනයි, ආමෙන් කියල කමෙන්ට් පුරෝල.
    ආගමකින් බලාපොරොත්තු වෙන්නෙ මැජික්ද? නැත්තං ආධ්‍යාත්මික සුවයද?
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ආගමකින් බලාපොරොත්තු වෙන්නෙ මැජික්ද? නැත්තං ආධ්‍යාත්මික සුවයද?

    ආධ්යාත්මක සුවයක් බලාපොරොත්තු වෙනකන් නිවන් දකින්නනම් වෙන්නැහැ 😏