Dying thousands of children in Gaza - Satan tempts people to sin.
Save one house from fire in USA - Praise the lord, Amen.
පිලිම වලින් කදුලු ඒම, සුනාමියෙන් බුදු පිලිම බේරීම, මලමිනී නොදිරා කල් තබාගත හෑකි වීම, පිලිම වලින් රෑස් විහිදීම, තත්පර ගානකට දෙවියන් දර්ශනය වීම.
ඕනෑම ආගමක සාමන්ය මිනිසුන්ට බලන්න තියෙන්නෙ මේ වගේ දෙකයි පනහේ හාස්කම් විතරද? මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ මේවා විතරද? නෑත්තන් මීට වැඩිය ලොකු හාස්කම් කරන්න දෙවියන්ට බැරිද? නිකමට බලපල්ල මේ වගේ පෝස්ට් එකකට තියන කමෙන්ට්. බුදු සරනයි, ආමෙන් කියල කමෙන්ට් පුරෝල.