Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න හිල ++++++++++++++
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කළු කුහරයේ මුහුණුවර වෙනස් වේ! අලූත් ම තාරකා විද්යාත්මක මතය මෙන්න!

මෙතෙක් කලක් තාරකා විද්යාඥයන් සිතා සිටියේ කළු කුහරයක් (black hole) කියන්නේ අවට ඇති සියලූ දේම, ආලෝකය පවා, උරා ගන්නා, කිසිම ආකාශ වස්තුවකට ගැලවී යා නොදී ගිල ගන්නා අඳුරු ආවාටයකටයි. එයට හසුවන ආලෝක කිරණ පවා සදහටම උරා ගන්නා නිසා ඒවා ‘පෙනෙන්නේ’ කළු පාටටයි. ඒ නිසා තමයි, ඒවාට ‘කෘෂ්ණාවාට’ කියලත් කියන්නෙ.

මෙතෙක් සිතා සිටියේ මේ කළු කුහර වටකුරු හැඩයක් ඇතැයි කියා නමුත් ඒවායේ හැඩය ඊට වඩා වෙනස් යැයි දැන් තාරකා විද්යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. ඒත් ඒක ඔප්පු කරන්න හැකි තාක්ෂණයක් තවම සොයා ගෙන නැහැ.

ඇත්ත වශයෙන් නම් කළු කුහර කියන්නේ අදෘශ්යමාන දෙයක්. ඒවායේ ගුරුත්වාකර්ෂණය නිසා ආලෝක කිරණ කිසිවකටවත් ගැලවී යන්න පුළුවන්කමක් නැහැ.

ඒත් විද්යාඥයන් විශ්වාස කරනවා, ඒවායේ මායිම් තියෙනවා කියලා. ඒ මායිම් සලකන්නේ ඒවා තුළට ඇද ගන්නා සියල්ලේම අවාසනය සිදු වන අද්දරක් හැටියටයි. ඒ කළුකුහර තුළට ඇද ගන්නා මොහොතේ එම ද්රව්යවලින් නිකුත්වන විකිරණවලින් ඒ මායිම් අපට දැක ගන්න පුළුවන්.

කළුකුහරයක හැඩය වක් අඩසඳක් වගෙයි, කියලයි විද්යාඥයන් දැන් කියන්නෙ. බර්ක්ලේහී තාරකා විද්යාඥයන් අපේ ක්ෂීරපථය මැදින් ධනු රාශිය ඔස්සේ පෙනෙන ‘සැජිටේරියස් ඒ’(Sagittarius A) කළුකුහර නිරීක්ෂණය කිරීමෙනුයි, ඔවුන් මෙසේ නිගමනය කරලා තියෙන්නෙ.

මෙසේ කළුකුහර තුළට ඇද ගන්නා මොහොතේ ඒවායේ මායිම්වලදී ඒ ද්රව්යවලින් විකිරණ නිකුත් වෙනවායි යන අදහස මත පිහිටා ගෙනයි, ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්යාලයේ අයිමාන් බින් කම්රුද්දීන් ඒ මායිම් මෙසේ නිර්ණය කරල තියෙන්නෙ. එහි ප්රතිඵලයක් වශයෙන් තමයි ඔහු මේ පින්තූරය ඇමරිකානු තාරකා විද්යා සංගමයේ 221 වැනි සැසිවාරයට පසුගියදා ඉදිරිපත් කළේ.

මේ කළුකුරයක පින්තූරයක් සැකසූ ප්රථම වතාව වෙන්න පුළුවන්. එහි සීමාවන් දැක්වෙන ආකාරයට කළුකුහරයේ හැඩය වක් අඩසඳක් වගෙයි. එක් අතකින් හරියට ඇමීබාවෙකු යමක් ගිලගන්න හදනවා වාගෙයි. මේ අනුව ඒවාට ඇත්තේ කලින් බොහෝ දෙනෙකු සිතා සිටි පරිදි වටකුරු බැලූනයක හැඩයක් නොවන බව පෙනෙනවා.

”කළුකුහරයක වටා ඇති මායිමේ භෞතික විද්යාත්මක පැත්තෙන් අලේ උනන්දුව වඩවන හුඟාක් දේ සිද්ධ වෙනවා. එය ගිල ගන්නා දේවලින් ආලෝක කිරණ විමෝචනය කෙරෙනවා.” කම්රුද්දීන් ‘ලයිව් සයන්ස්’ (LiveScience) වෙබ් අඩවියට මේ ගැන විස්තර කරමින් කීවා.

”තාක්ෂණික පැත්තෙන් බැලූවොත් අපට හරියටම කළුකුහරය පෙනෙන්නේ නැහැ. ඒත් ඒ වෙනුවට අපට පුළුවන්කම තියෙනවා, එහි ක්ෂිතිජය අද්දර සිදුවන දේ හඳුනා ගන්න.” ඔහු පවසනවා.

කම්රුද්දීන් ඉදිරිපත් කළ මේ පින්තූරය තාරකා විද්යාත්මකව සැකසූ එකක් පමණක් නොවෙයි, විශේෂ ගුවන්විදුලි දුරේක්ෂ ඇතුළු නොයෙකුත් නවීන උපකරණ යොදා ගෙන ලබා ගන්නා පිළිබිඹු විග්රහ කොට අර්ථ දැක්වීමට භාවිත කරන නවීන තාරකා විද්යාත්මක ක්රමවේදයන් අනුව සැකසූ එකක්.

මේ සඳහා විශේෂ ව්යාපෘතියක් ඇති කර තියෙනවා, ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝපය (Event Horizon Telescope) යන නමින්. එයින් ලොව පුරා ස්ථාපිත කර ඇති ගුවන්විදුලි දුරේක්ෂ ජාලයෙන් ම අභ්යවකාශය පුරා ඉතා දුර පිහිටි වස්තූන් පිළිබඳව තොරතුරු ලබා ගන්නවා.

කළුකුහරයක් වටේට සිදුවන දේ නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වන්නේ මේ ගුවන්විදුලි දුරේක්ෂ ජාලයෙන් තමයි. ඒ තරම් පුළුල් පරාසයක විහිදී ජාලයකින් පමණයි, මෙවැනි කළුකුහරයක වන සිදුවීම් දැක ගත සැක්කේ.

මෙහිදී තොරතුරු එක් රැස් කිරීමට වසර කීපයක් ගත වෙනවා. සමහර විට ඒ කළුකුහරයේ පිළිබිඹුවක් අපට වසර පහක් යන්නට මත්තෙන් ලබා ගත හැකි වේවි. මේ පිළිබඳව බර්ක්ලේ තාරකා විද්යාඥයකු වූ ජේසන් ඩෙක්ස්ටර් විශ්වාසය පළ කරනවා. ඔහු කම්රුද්දීන්ට මේ කටයුත්තේ දී උදවු කළ අයෙක්.

මේ කලින් කළුකුහරය චිත්රශිල්පියකු දුටු හැටියි. දැන් එහි හැඩය ගැන නිගමනය හුඟක් වෙනස්.

මේ නව දුරේක්ෂය දැනටමත් අපේ මන්දාකිණිය වූ ක්ෂීරපථයෙහි මැදින් ධනු රාශිය අසලින් පෙනෙන ‘සැජිටේරියස් ඒ’ නමින් යුත් කළුකුහරයෙහි මූලික තොරතුරු එක්රැස් කර ගෙන තියෙනවා.

ඒ දත්ත සියල්ල විමර්ශණය කර එක් එක් හැඩතලවලට දමා අවසානයේ දී නිගමනය කර තියෙනවා, එහි හැඩය වක් අඩසඳකට සමානයි කියා. එහෙත් සම්පූර්ණ හැඩතලයක පිළිබිඹුවක් ලබා ගන්නට තවත් කාලයක් යාවි.

උපුටනය

Read more: http://www.malkakulu.com/2013/01/blog-post_31.html#ixzz2JWPBBS6a

[QUOTE="rocat90, post: 14377209, member: 452168"] [SIZE="5"][B][I][FONT="Arial Narrow"][SIZE="7"][U]කළු කුහරයේ මුහුණුවර වෙනස් වේ! අලූත් ම තාරකා විද්යාත්මක මතය මෙන්න![/U][/SIZE][/FONT][/I][/B] මෙතෙක් කලක් තාරකා විද්යාඥයන් සිතා සිටියේ කළු කුහරයක් (black hole) කියන්නේ අවට ඇති සියලූ දේම, ආලෝකය පවා, උරා ගන්නා, කිසිම ආකාශ වස්තුවකට ගැලවී යා නොදී ගිල ගන්නා අඳුරු ආවාටයකටයි. එයට හසුවන ආලෝක කිරණ පවා සදහටම උරා ගන්නා නිසා ඒවා ‘පෙනෙන්නේ’ කළු පාටටයි. ඒ නිසා තමයි, ඒවාට ‘කෘෂ්ණාවාට’ කියලත් කියන්නෙ. මෙතෙක් සිතා සිටියේ මේ කළු කුහර වටකුරු හැඩයක් ඇතැයි කියා නමුත් ඒවායේ හැඩය ඊට වඩා වෙනස් යැයි දැන් තාරකා විද්යාඥයන් විසින් සොයා ගෙන තියෙනවා. ඒත් ඒක ඔප්පු කරන්න හැකි තාක්ෂණයක් තවම සොයා ගෙන නැහැ. ඇත්ත වශයෙන් නම් කළු කුහර කියන්නේ අදෘශ්යමාන දෙයක්. ඒවායේ ගුරුත්වාකර්ෂණය නිසා ආලෝක කිරණ කිසිවකටවත් ගැලවී යන්න පුළුවන්කමක් නැහැ. ඒත් විද්යාඥයන් විශ්වාස කරනවා, ඒවායේ මායිම් තියෙනවා කියලා. ඒ මායිම් සලකන්නේ ඒවා තුළට ඇද ගන්නා සියල්ලේම අවාසනය සිදු වන අද්දරක් හැටියටයි. ඒ කළුකුහර තුළට ඇද ගන්නා මොහොතේ එම ද්රව්යවලින් නිකුත්වන විකිරණවලින් ඒ මායිම් අපට දැක ගන්න පුළුවන්. [CENTER][IMG]http://3.bp.blogspot.com/-R4qwN-nzBss/UQhG5I-iO3I/AAAAAAAAHmQ/YnWdXgeka9w/s1600/1.jpg[/IMG][/CENTER] [B][I][FONT="Georgia"][SIZE="6"][COLOR="Magenta"]කළුකුහරයක හැඩය වක් අඩසඳක් වගෙයි, කියලයි විද්යාඥයන් දැන් කියන්නෙ. බර්ක්ලේහී තාරකා විද්යාඥයන් අපේ ක්ෂීරපථය මැදින් ධනු රාශිය ඔස්සේ පෙනෙන ‘සැජිටේරියස් ඒ’(Sagittarius A) කළුකුහර නිරීක්ෂණය කිරීමෙනුයි, ඔවුන් මෙසේ නිගමනය කරලා තියෙන්නෙ.[/COLOR][/SIZE][/FONT][/I][/B] මෙසේ කළුකුහර තුළට ඇද ගන්නා මොහොතේ ඒවායේ මායිම්වලදී ඒ ද්රව්යවලින් විකිරණ නිකුත් වෙනවායි යන අදහස මත පිහිටා ගෙනයි, ඇමරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්යාලයේ අයිමාන් බින් කම්රුද්දීන් ඒ මායිම් මෙසේ නිර්ණය කරල තියෙන්නෙ. එහි ප්රතිඵලයක් වශයෙන් තමයි ඔහු මේ පින්තූරය ඇමරිකානු තාරකා විද්යා සංගමයේ 221 වැනි සැසිවාරයට පසුගියදා ඉදිරිපත් කළේ. මේ කළුකුරයක පින්තූරයක් සැකසූ ප්රථම වතාව වෙන්න පුළුවන්. එහි සීමාවන් දැක්වෙන ආකාරයට කළුකුහරයේ හැඩය වක් අඩසඳක් වගෙයි. එක් අතකින් හරියට ඇමීබාවෙකු යමක් ගිලගන්න හදනවා වාගෙයි. මේ අනුව ඒවාට ඇත්තේ කලින් බොහෝ දෙනෙකු සිතා සිටි පරිදි වටකුරු බැලූනයක හැඩයක් නොවන බව පෙනෙනවා. ”කළුකුහරයක වටා ඇති මායිමේ භෞතික විද්යාත්මක පැත්තෙන් අලේ උනන්දුව වඩවන හුඟාක් දේ සිද්ධ වෙනවා. එය ගිල ගන්නා දේවලින් ආලෝක කිරණ විමෝචනය කෙරෙනවා.” කම්රුද්දීන් ‘ලයිව් සයන්ස්’ (LiveScience) වෙබ් අඩවියට මේ ගැන විස්තර කරමින් කීවා. ”තාක්ෂණික පැත්තෙන් බැලූවොත් අපට හරියටම කළුකුහරය පෙනෙන්නේ නැහැ. ඒත් ඒ වෙනුවට අපට පුළුවන්කම තියෙනවා, එහි ක්ෂිතිජය අද්දර සිදුවන දේ හඳුනා ගන්න.” ඔහු පවසනවා. කම්රුද්දීන් ඉදිරිපත් කළ මේ පින්තූරය තාරකා විද්යාත්මකව සැකසූ එකක් පමණක් නොවෙයි, විශේෂ ගුවන්විදුලි දුරේක්ෂ ඇතුළු නොයෙකුත් නවීන උපකරණ යොදා ගෙන ලබා ගන්නා පිළිබිඹු විග්රහ කොට අර්ථ දැක්වීමට භාවිත කරන නවීන තාරකා විද්යාත්මක ක්රමවේදයන් අනුව සැකසූ එකක්. මේ සඳහා විශේෂ ව්යාපෘතියක් ඇති කර තියෙනවා, ඉවෙන්ට් හොරයිසන් ටෙලස්කෝපය (Event Horizon Telescope) යන නමින්. එයින් ලොව පුරා ස්ථාපිත කර ඇති ගුවන්විදුලි දුරේක්ෂ ජාලයෙන් ම අභ්යවකාශය පුරා ඉතා දුර පිහිටි වස්තූන් පිළිබඳව තොරතුරු ලබා ගන්නවා. කළුකුහරයක් වටේට සිදුවන දේ නිරීක්ෂණය කරන්න බලාපොරොත්තු වන්නේ මේ ගුවන්විදුලි දුරේක්ෂ ජාලයෙන් තමයි. ඒ තරම් පුළුල් පරාසයක විහිදී ජාලයකින් පමණයි, මෙවැනි කළුකුහරයක වන සිදුවීම් දැක ගත සැක්කේ. මෙහිදී තොරතුරු එක් රැස් කිරීමට වසර කීපයක් ගත වෙනවා. සමහර විට ඒ කළුකුහරයේ පිළිබිඹුවක් අපට වසර පහක් යන්නට මත්තෙන් ලබා ගත හැකි වේවි. මේ පිළිබඳව බර්ක්ලේ තාරකා විද්යාඥයකු වූ ජේසන් ඩෙක්ස්ටර් විශ්වාසය පළ කරනවා. ඔහු කම්රුද්දීන්ට මේ කටයුත්තේ දී උදවු කළ අයෙක්. [CENTER][IMG]http://2.bp.blogspot.com/-9yKl23CqaTs/UQhG97bvBFI/AAAAAAAAHmY/vNMbb7ywzbE/s1600/4.JPG[/IMG] [/CENTER] [B][I][FONT="Comic Sans MS"][SIZE="6"][COLOR="Magenta"]මේ කලින් කළුකුහරය චිත්රශිල්පියකු දුටු හැටියි. දැන් එහි හැඩය ගැන නිගමනය හුඟක් වෙනස්. [/COLOR][/SIZE][/FONT][/I][/B] මේ නව දුරේක්ෂය දැනටමත් අපේ මන්දාකිණිය වූ ක්ෂීරපථයෙහි මැදින් ධනු රාශිය අසලින් පෙනෙන ‘සැජිටේරියස් ඒ’ නමින් යුත් කළුකුහරයෙහි මූලික තොරතුරු එක්රැස් කර ගෙන තියෙනවා. ඒ දත්ත සියල්ල විමර්ශණය කර එක් එක් හැඩතලවලට දමා අවසානයේ දී නිගමනය කර තියෙනවා, එහි හැඩය වක් අඩසඳකට සමානයි කියා. එහෙත් සම්පූර්ණ හැඩතලයක පිළිබිඹුවක් ලබා ගන්නට තවත් කාලයක් යාවි. උපුටනය Read more: [url]http://www.malkakulu.com/2013/01/blog-post_31.html#ixzz2JWPBBS6a[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom