na ban eki crypto trade karanawa. ara kiyala thiyenne. me para meme pyramid yanawa siti siti gala!හරි හරි මොන pyramid එකටද join වෙන්න ඕන කියපන්
meme coins පට්ට රිස්කි.ගොඩක් එව්ව යන්නෙ insider trading. Coin එක launch කරල අප් උන ගමන් dev ල ඔක්කොම sell කරනවා.millisecond වලින් ගේම යන්නෙ ලන්කාවෙ Internet එක්ක අමාරුයි. අනික bot sniping කරලා තමයි profit කරන්නෙ. මාත් කරන්න ගියා සොලාන ගන්න පොඩි ගානක් ඕන ඒක දාන්න බය හිතුනාmillion dolar in korean bank ekata tax kohomada danne na ne?
e wagema oki meme coin trade karanawada danne na. korean un pissu hadenna cytpto trade karanawa.
sihala kallak me wage penuma awe komada kiyala man sahena kaleyak kalpana kara! Hindu Jana ne! sihaliyeknam melakata athinnniyek wage thadi wela!
Rishi KJ
Thushi Viyangoda Gamacharige
I have been involved in both stock market and cryptocurrency investments since 2019!
women is trading meme coins in this season! granted!
so many meme millioners ! luckly Sri lanka is in a very nice time zone. we all are sleeping while coins go up!![]()
------ Post added on Jul 27, 2025 at 3:41 PM
Amazon Lanka කියන එක දැක්ක තැන ඉඳන් කියවන එක නැවැත්තුවා![]()
hari ban. lankawe apita dolar 1000k loku unata korean inna ekekta nothing!meme coins පට්ට රිස්කි.ගොඩක් එව්ව යන්නෙ insider trading. Coin එක launch කරල අප් උන ගමන් dev ල ඔක්කොම sell කරනවා.millisecond වලින් ගේම යන්නෙ ලන්කාවෙ Internet එක්ක අමාරුයි. අනික bot sniping කරලා තමයි profit කරන්නෙ. මාත් කරන්න ගියා සොලාන ගන්න පොඩි ගානක් ඕන ඒක දාන්න බය හිතුනා
na ban eki crypto trade karanawa. ara kiyala thiyenne. me para meme pyramid yanawa siti siti gala!
2023 di dolar 100ka "pepe" / SPX6900 wage arn thibba nam dan 1 million pannala!
2010-2012 වගේ කාලෙ පත්තර වල ad දාලා තිබුණෙ "අන්තර්ජාලයෙන් මුදල් උපයන්න Ads click කර රු. 40,000 ක්, form filling කර රු. 80,000 ක්,........." හොයන විදිහ උගන්නන Amazon Lanka එකේ course එක ගැන.මොකක්ද බන් ඒ? පිරමිඩ් එකක්ද?
yes yes. possible. half indian nisa indian goopito rawallata hoda ganak kapathaki. indiyan un dan koreawe wahi wahala innawalu!අනේ බන් උඹලත් ඔය හුත්තියන්ගේ බොරු වලට අහු වෙනවනේ
මිනිහෙක්ව දැක්කම, behavior එකෙන්, උන් අඳින පළඳින විදියෙන් කියන්න පුළුවන් ඌ ඩොලර් මිලියනයක් තියෙන එකෙක්ද, නැත්තන් crypto trade කරන්න තරන් මොලයක් තියෙන එකෙක්ද කියල.
ඔය බඩ්ඩ එක්කො Pyramid එකකට කට්ටිය සෙට් කරන්න යන්නෙ නැත්තන් trading course එකක් කරන්න යන්නෙ. සමහර course කරන උන් මේ වගේ ගෑනු දමමල තමයි recruit කරන්නෙ පැනියෝ ටික අල්ලගන්න
crypto trade කරනව තියා ඔය හුත්තිට browser එකක්වත් install කරගන්න දන්නෙ නැතුව ඇති තනියම
ලඟදිම කෝස් එකක් එළියට දායිcourse eka kawadda patanganne![]()
tiktok පැත්තේ ගිහින් බලපන් ඔය වගේ ඩොටේ ගම් වල trading කරල කෝටිපතියෝ වෙච්ච කෙල්ලො වැහි වැහැලyes yes. possible. half indian nisa indian goopito rawallata hoda ganak kapathaki. indiyan un dan koreawe wahi wahala innawalu!
mama katha kale eki suttak moleyak thiyenawa kiyala hithala! eth ube kathawa ahuwama eka oluwen ai wela giya! paw habai! kokatath rishita mole padewa kiyla bodhiye kodiyak dana eka hodai!
man tok tok use karanne na ne! eka nisa no idea.tiktok පැත්තේ ගිහින් බලපන් ඔය වගේ ඩොටේ ගම් වල trading කරල කෝටිපතියෝ වෙච්ච කෙල්ලො වැහි වැහැල
හැබැයි උන්ගෙ කොන්ඩ අවුරුදු පහකින් salon එකකට ගිහින් නෑ වගේ
ඇන්ගවල් මාස හයකින් චිකන් කෑල්ලක් කාල නෑ වගේ
අන්න ඒකයි ඉතින්. මාසෙට 1000$ ක් ඇති මොලයක් තියෙන එකෙක්ට ගේමක් ගහන්නlankawe apita dolar 1000k loku unata korean inna ekekta nothing!
ඒ කාලේ සින්හලු රවටපු පිරමීඩ amazon Lanka

ඕකුන් සමහර වේලාවට් sell කරන්නෙ උන් හදපු courses නෙමෙයි. White Label කරපු coursesලඟදිම කෝස් එකක් එළියට දායි![]()