මෙන්න හුන්ඩුවත් තියනව !!!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,356
    166,731
    113
    එකමත් එක රටක
    j2Lxl7v.png
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මේ ඩිලාන් පොන්න්යට නං රට ගැන පුදුම තරහක් නේද තියෙන්නේ අනුර කුමාර වගේ.

    පොන්නයෝ, තොගේ ගෙදෙර හොයන් ඇවිත් ගූ ගහන්න ඕනි චමුදිතට ගැහුවා වගේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,334
    100,189
    113
    මං කිව්වේ දැන් මුංට හුණ්ඩුව තමා කිව්ව කටවල් වලින්ම හුණ්ඩුවක් නෙවෙයි මෙහෙ අවුලක් නෑ කියලා හෑලි කඩ්ඩෙන්ම කොටන්න කියන්න වෙනවා.

    🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,356
    166,731
    113
    එකමත් එක රටක
    මේ ඩිලාන් පොන්න්යට නං රට ගැන පුදුම තරහක් නේද තියෙන්නේ අනුර කුමාර වගේ.

    පොන්නයෝ, තොගේ ගෙදෙර හොයන් ඇවිත් ගූ ගහන්න ඕනි චමුදිතට ගැහුවා වගේ.
    මේ තාම අර first round එකේ match එකක link එක දීපු නැති ඇරියස් එක ද උබට තියෙන්නේ ? :unsure:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,851
    1
    15,169
    113
    මම නම් හිතන්නෙ මේ Map එක ඔය News Chanel එකේ Personal Opinion එක. මේ වැඩේදි ලංකාවෙ Reputation ටිකක් Up වෙළා. ( මේ වැඩේ මේ විදියට මොන ආණ්ඩුව හිටියත් කරනව ජාත්‍යන්තර සම්මුති නිසා). ඒ නිසා ඕවට වඩා අර Reputation Up උන සීන් එකෙන් Positive effect එකක් වේවි. Tourism වලදි සමහර මිනිස්සු (Specially Pro palastine people) ලංකාවෙ Tour කරන්න වැඩියෙන් බලාවි මොකද Positive Publicity එකක් හම්බුන නිසා. ඒත් ඕක රජයකින් දාපු එකක්නම්, වැඩේ Backfire වෙලා.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    එහෙම එකකට ද උබ ඔය රිද්දව ගෙන දගලන්නේ ?
    ඒ වගේ එකක් තමයි මතක ... කෝ ලින්ක් කියා කියා ආව නේද ? :unsure:
    එහෙනං ඒ ත්‍රෙඩ් එකේ බලන්න. ඔබ කවුද කියා , මාපියන් ගැන ඉදිරි දිනක ඇති එකේ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,198
    1
    101,010
    113
    34
    Kalutara
    මම නම් හිතන්නෙ මේ Map එක ඔය News Chanel එකේ Personal Opinion එක. මේ වැඩේදි ලංකාවෙ Reputation ටිකක් Up වෙළා. ( මේ වැඩේ මේ විදියට මොන ආණ්ඩුව හිටියත් කරනව ජාත්‍යන්තර සම්මුති නිසා). ඒ නිසා ඕවට වඩා අර Reputation Up උන සීන් එකෙන් Positive effect එකක් වේවි. Tourism වලදි සමහර මිනිස්සු (Specially Pro palastine people) ලංකාවෙ Tour කරන්න වැඩියෙන් බලාවි මොකද Positive Publicity එකක් හම්බුන නිසා. ඒත් ඕක රජයකින් දාපු එකක්නම්, වැඩේ Backfire වෙලා.
    එහෙම පොසිටිව් විදිහට මාකට් කරන්න තිබ්බා අනිත් පැත්තෙ නැවකුත් ගෙන්නගත්තා නම්. එහෙනම් පෙන්නතැහැකි අපි අපක්ශපාතීයී කියල.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    මම නම් හිතන්නෙ මේ Map එක ඔය News Chanel එකේ Personal Opinion එක. මේ වැඩේදි ලංකාවෙ Reputation ටිකක් Up වෙළා. ( මේ වැඩේ මේ විදියට මොන ආණ්ඩුව හිටියත් කරනව ජාත්‍යන්තර සම්මුති නිසා). ඒ නිසා ඕවට වඩා අර Reputation Up උන සීන් එකෙන් Positive effect එකක් වේවි. Tourism වලදි සමහර මිනිස්සු (Specially Pro palastine people) ලංකාවෙ Tour කරන්න වැඩියෙන් බලාවි මොකද Positive Publicity එකක් හම්බුන නිසා. ඒත් ඕක රජයකින් දාපු එකක්නම්, වැඩේ Backfire වෙලා.
    HCvNxH0acAAMy-5

    fake news! මෙහෙ Aussie High commission එකෙන් clarrification එකක් දාලා :baffled:
     
    • Like
    Reactions: RealityOfX