ගෑස් තියනව තියනව කිව්වට කොහෙද යකෝ තියෙන්නෙ..

Moon In The Sky

Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    උදේ 11 විතර ගියෙ. 30 විතර හිටිය පෝලිමෙ. එනව කිව්ව නිසා පැය 4 බලන් ඉදල බැරිම තැන ආව එන්න. එන්න පික්මී දැම්මම එකෙක් ගන්න නෑ වාහන තියනව සෑහෙන්න. පස්සෙ සිලින්ඩරේ කරේ තියන් කිලෝමීටර් 2 විතර පයින්ම ආව.

    වාහනයක් තිබුනන මෙහෙම නෑ කියන එක හිතට දැනුන සෑහෙන්න. ඉක්මනින්ම අලුත් එක ගේන්න ඕනෙ.

    අලුත් වාහනෙ ගෙනාවහම මුලින්ම පන්සලකට යන්න ඕනෙද?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,012
    12,101
    113
    Boru katha danna epa pons..
    Aluth wahane gaththama eka gas karapan..
     
    Moon In The Sky

    Well-known member
  • Jan 23, 2026
    332
    440
    63
    issara gas walin duwana ewa thibba neda.podi kale mata mathakai ewa hai karana thanak thibba gewal gawa
    ඔව් ඉස්සර අපේ ගෙවල් ගාවත් තිබුන, අපේ මාමගෙ ලාන්සර් වගන් එකත් ගෑස් වලින් දිව්වෙ
     
    • Like
    Reactions: Ysa Karu

    monson

    Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    මහරගම කොට්ටාව laughs ගාව සිලින්ඩර් තියන් බලන් ඉන්නවා පැය ගණන් ලොරිය එනකන්. කාලකන්නි අනුර කුමාර රට කෑවා
     
    • Haha
    Reactions: $onny

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,159
    113
    මහරගම කොට්ටාව laughs ගාව සිලින්ඩර් තියන් බලන් ඉන්නවා පැය ගණන් ලොරිය එනකන්. කාලකන්නි අනුර කුමාර රට කෑවා
    කටුවාවල ඒජන්සියේ කන්ටේනර් ගනන් බෙදනවා ගිහින් ගනින් ඒක දමනියා වගේ අතට වැටෙනකම් බලන් ඉන් නැතුව 🥴
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    උදේ 11 විතර ගියෙ. 30 විතර හිටිය පෝලිමෙ. එනව කිව්ව නිසා පැය 4 බලන් ඉදල බැරිම තැන ආව එන්න. එන්න පික්මී දැම්මම එකෙක් ගන්න නෑ වාහන තියනව සෑහෙන්න. පස්සෙ සිලින්ඩරේ කරේ තියන් කිලෝමීටර් 2 විතර පයින්ම ආව.

    වාහනයක් තිබුනන මෙහෙම නෑ කියන එක හිතට දැනුන සෑහෙන්න. ඉක්මනින්ම අලුත් එක ගේන්න ඕනෙ.

    අලුත් වාහනෙ ගෙනාවහම මුලින්ම පන්සලකට යන්න ඕනෙද?
    වියෙට්නාමෙත් පෙට්‍රල් අඩු වෙලා, ගනන් ගිහින්, සමහර ශෙඩ් වහලාලු. වියෙට්නාමෙට දකුණු මුහුදෙ පොඩි තෙල් නිධි තියෙනවා, එවත් තිබිලා.
     
    • Sad
    Reactions: Moon In The Sky

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,040
    113
    සේදවත්ත
    ඉදිරියට මේ තත්වය වැඩි වෙයි, ආන්ඩුව සහ බුකියේ , පොලිම් වල ඉන්න උන් කියන ඒවා අහන්න එපා ☝️

    අතිරේක ගෑස් තොග රැස් කරන්න , වියලි අහාර ද්‍රවය, භූමිතෙල් ලීටර කීපයක්
    ජලය රැස්කිරීමට භාජන හෝ කෑන් බෝතල්
    ඉටිපන්දම් , බැටරි, බැටරි රෙඩියෝවක්
    ලුනු, තුනපහ
    අතවශ්‍ය බෙහෙත් , ප්ලාස්ටර් බැන්ඩේජ්, වේදනා නාශක
    මත්පැන් බෝතලයක් / සේලයින් බෝතලයක්
    හසිරි රුධිර පාරවිලනයකට කටු සහ බට.
    තියුනු පෝටබල් පිහියක්
    ලයිටර් , ගිනිපෙට්ටි

    මෙවැනි අංගයන්ගෙන් සතු සලාකයක් කලමනාකරණය කරන්න . එහි ඇති වියලි අහාර / බෙහෙත් ප්‍රතිපූර්ණය කරමින් භාවිතා කොට නැවුම් වියලි අහාර පැසක් පවත්වාගන්න .

    ප්‍රජා ආරක්ශක දෙපාර්තමේන්තුවේ පණිවිඩයකි
     
    Last edited: