Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න 1998ට කලින් තනිකඩයින්ට අගනා මංගල යෝජනාවක්!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඇප්ලයි කරන්න බෑ සතියට පාරක් කුදාර් වෙන්න ගසන නිසා..

Looking For my future Husband

ගෙදරින් වයස යනවා කියලා කියන නිසා ඉක්මනින් marry කරන්න කෙනෙක් හොයන්නෙ.

මම අවුරුදු 28ක් වන (1998) උස 5'2 වන සාමාන්‍ය family background එකක් තියන නුවරඑළියට ආසන්න girl කෙනෙක්. වෘත්තියෙන් ගණිත ගුරුවරියක්. සාමාන්‍යයෙන් fair skin එකක් තියන ගොඩක් මහතත් නැති කෙට්ටුත් නැති කෙනෙක්. සාමාන්‍ය පෙනුමක් තියනවා

මම ගැන කියනවනම් ටිකක් විතර introvert කෙනෙක්. ගොඩක්ම නෙවෙයි. මගේ vibe එකට ගැලපෙනවනම් ඒ අයත් එක්ක ඕනි වෙලවක් ඉන්න පුලුවන්. නැති තැනකනම් දැන් මට යන්න තිබ්බනම් වගේ කෙනෙක්. ගොඩක්ම artistic දේවල් වලට interest and talent එක්කුත් තියනවා කියලා හිතෙනවාGardening වලට ආසයි. Free වෙලා ඉන්න කැමතියි. Godak busy වෙන්න කැමති නෑ. Free time වලට nature එකත් එක්ක් ඉන්න , Artistic දේවල් කරන්න , එක එක කෑම හදන්න වගේ දේවල් වලට කැමතියි. Pet lover කෙනෙක්.

මන් හොයන කෙනා මට වඩා වයසින් වැඩි (98න් පස්සෙ 29,30,31) බෞද්ධ 5'5ට උස වැඩි කෙට්ටුත් නැති ගොඩක්ම මහතත් නැති කෙනෙක් වෙන්න ඕනි. මගේ ආසාවක් තිබ්බ නුවර හෝ ඒ අවට ජීවත් වෙන්න. නුවර සබරගමු ගම්පහ වගේ. කුරුණෑගල ,දකුණටනම් ආස නෑ.බණ්ඩාරවෙලත් ok. No alcohol , smoking & drugs වෙන්න ඕනි. job or business කරන graduate කෙනෙක් වෙනවට මන් කැමතියි. Decent කෙනෙක් වෙන්න ඕනි. මන් business mindset එකක හිටපු කෙනෙක්. හැබැයි එහෙම එකක් පටන් ගන්න හම්බවුනේ නෑ. අපි දෙන්නටම කරන්න පුලුවන් එකක් නම් start කරලා continue කරන් යන්නත් කැමතියි. දියුණු වෙන්න ආස කෙනෙක් මන්. අපි දෙන්නම එකතු වෙල life එකේ goals archive කරමු. මන් මගේ උපරිම support එක දෙනවා ඔයාටත් ඔයාගේ හීන වලට පණදෙන්න.

ඉතින් මන් හොයන්නෙ මගේ vibe එකට කැමති ගොඩක් loyal හා caring තියන හොඳ අවබෝධයක් තියන ඕනම දෙයක් කතාබහ කරන්න පුළුවන් පිරිමි ළමයෙක්. විශේෂයෙන් loyal හා caring කියන දේ බලාපොරොත්තු වෙනවා. මොකද මමත් එහෙම නිසා. කවදාහරි මගෙ මුළු ලෝකයම වගේම මගේ හොඳම යාලුවා , මගේ priority එක , මගේ හැමදේමත් එයා නිසා

නිවාඩුවක් ආවම ඔයත් එක්ක ඇවිදින්න යන්න. ලංකාවෙ වගේම රට වලත්free දවසක් තිබ්බම එලියේ ටිකක් ඇවිදලා කරලා එන්න අලුත් කෑම වල රස බලන්න දෙන්න මාරුවෙන් මාරුවට drive කරන්න. මාත් car එකක් ගන්න හීනෙක ඉන්නෙ ළඟදිම  Movies බලන්න යන්න. ඔයාට අලුත් කෑම ජාති හදලා දෙන්න. බබාලා හදලා එයාලා හුරතල් කරන්න. ලස්සන ගෙදරක් හදන්න. ලස්සන garden එකක් හදන්න ඒක ඇතුලෙ මගෙ අංක එක පවුල කරගන්න ගොඩක් ආස කෙනෙක් මන්

මට අවුරුදු 3ක relationship එකක් තිබ්බා. ඒකෙන් මන් සෑහෙන්න දුක් වින්දා. අතීතය අමතක කරලා ලස්සන ජීවිතයක් ගත කරන්න මට ඕනි. ඔයාටත් කලින් relationship තිබ්බ කෙනෙක්නම් ගොඩක් හොඳයි. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලේසියි අත්දැකීම් එක්ක. අපි හැමෝටම future dreams තියනවනේ. මමත් එහෙම ආදරේ ගැන හීන දැකපු තවමත් දකින කෙනෙක්. Im virgin

මම marry කරන්න හිතාගෙනම serious relationship එකක් හොයන්නෙ. ජීවිත කාලෙම සතුටින් ලගින් ආදරයෙන් ඉන්න කෙනෙක් තමයි ඕනි. ගෙවල් වල අවසරයත් ඇතුව. ඉතින් මගේ අදහස් මගේ vibe එකට ගැලපෙන කෙනෙක් ඉන්නවනම් ඔයාටයි ලමයෝ මේ ආරාධනාව ඉක්මනින් මගේ වෙන්න

Whatsp - 0703800575 (personal number නෙවෙයි.)

ඔයා ගැන විස්තරයක් දාන්න. Photo එකක් දාන්න. හැම දේකින්ම Decent කෙනෙක් වෙන්නම ඕනි

[MEDIA=facebook]2152576978895110[/MEDIA]

[QUOTE="Heshan Daminda, post: 31331901, member: 181982"] මට ඇප්ලයි කරන්න බෑ සතියට පාරක් කුදාර් වෙන්න ගසන නිසා.. 😪 Looking For my future Husband [IMG alt="👩❤️👨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te9/1/16/1f469_200d_2764_200d_1f468.png[/IMG][IMG alt="❤"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] ගෙදරින් වයස යනවා කියලා කියන නිසා ඉක්මනින් marry කරන්න කෙනෙක් හොයන්නෙ. මම අවුරුදු 28ක් වන (1998) උස 5'2 වන සාමාන්‍ය family background එකක් තියන නුවරඑළියට ආසන්න girl කෙනෙක්. වෘත්තියෙන් ගණිත ගුරුවරියක්. සාමාන්‍යයෙන් fair skin එකක් තියන ගොඩක් මහතත් නැති කෙට්ටුත් නැති කෙනෙක්. සාමාන්‍ය පෙනුමක් තියනවා මම ගැන කියනවනම් ටිකක් විතර introvert කෙනෙක්. ගොඩක්ම නෙවෙයි. මගේ vibe එකට ගැලපෙනවනම් ඒ අයත් එක්ක ඕනි වෙලවක් ඉන්න පුලුවන්. නැති තැනකනම් දැන් මට යන්න තිබ්බනම් වගේ කෙනෙක්. ගොඩක්ම artistic දේවල් වලට interest and talent එක්කුත් තියනවා කියලා හිතෙනවා[IMG alt="💗"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6a/1/16/1f497.png[/IMG]Gardening වලට ආසයි. Free වෙලා ඉන්න කැමතියි. Godak busy වෙන්න කැමති නෑ. Free time වලට nature එකත් එක්ක් ඉන්න , Artistic දේවල් කරන්න , එක එක කෑම හදන්න වගේ දේවල් වලට කැමතියි. Pet lover කෙනෙක්. මන් හොයන කෙනා මට වඩා වයසින් වැඩි (98න් පස්සෙ 29,30,31) බෞද්ධ 5'5ට උස වැඩි කෙට්ටුත් නැති ගොඩක්ම මහතත් නැති කෙනෙක් වෙන්න ඕනි. මගේ ආසාවක් තිබ්බ නුවර හෝ ඒ අවට ජීවත් වෙන්න. නුවර සබරගමු ගම්පහ වගේ. කුරුණෑගල ,දකුණටනම් ආස නෑ.බණ්ඩාරවෙලත් ok. No alcohol , smoking & drugs වෙන්න ඕනි. job or business කරන graduate කෙනෙක් වෙනවට මන් කැමතියි. Decent කෙනෙක් වෙන්න ඕනි. මන් business mindset එකක හිටපු කෙනෙක්. හැබැයි එහෙම එකක් පටන් ගන්න හම්බවුනේ නෑ. අපි දෙන්නටම කරන්න පුලුවන් එකක් නම් start කරලා continue කරන් යන්නත් කැමතියි. දියුණු වෙන්න ආස කෙනෙක් මන්. අපි දෙන්නම එකතු වෙල life එකේ goals archive කරමු. මන් මගේ උපරිම support එක දෙනවා ඔයාටත් ඔයාගේ හීන වලට පණදෙන්න.[IMG alt="🌸"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tf0/1/16/1f338.png[/IMG] ඉතින් මන් හොයන්නෙ මගේ vibe එකට කැමති ගොඩක් loyal හා caring තියන හොඳ අවබෝධයක් තියන ඕනම දෙයක් කතාබහ කරන්න පුළුවන් පිරිමි ළමයෙක්.[IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] විශේෂයෙන් loyal හා caring කියන දේ බලාපොරොත්තු වෙනවා. මොකද මමත් එහෙම නිසා. කවදාහරි මගෙ මුළු ලෝකයම වගේම මගේ හොඳම යාලුවා , මගේ priority එක , මගේ හැමදේමත් එයා නිසා [IMG alt="👫"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t38/1/16/1f46b.png[/IMG] නිවාඩුවක් ආවම ඔයත් එක්ක ඇවිදින්න යන්න. ලංකාවෙ වගේම රට වලත්[IMG alt="👫"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t38/1/16/1f46b.png[/IMG]free දවසක් තිබ්බම එලියේ ටිකක් ඇවිදලා කරලා එන්න අලුත් කෑම වල රස බලන්න දෙන්න මාරුවෙන් මාරුවට drive කරන්න. මාත් car එකක් ගන්න හීනෙක ඉන්නෙ ළඟදිම [IMG alt="🚘"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6d/1/16/1f698.png[/IMG][IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG] Movies බලන්න යන්න. ඔයාට අලුත් කෑම ජාති හදලා දෙන්න. බබාලා හදලා එයාලා හුරතල් කරන්න. ලස්සන ගෙදරක් හදන්න. ලස්සන garden එකක් හදන්න [IMG alt="🪴"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tcb/1/16/1fab4.png[/IMG][IMG alt="☘️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t14/1/16/2618.png[/IMG][IMG alt="🌻"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t1a/1/16/1f33b.png[/IMG]ඒක ඇතුලෙ මගෙ අංක එක පවුල කරගන්න ගොඩක් ආස කෙනෙක් මන්[IMG alt="👩👩👦👦"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t5b/1/16/1f469_200d_1f469_200d_1f466_200d_1f466.png[/IMG] මට අවුරුදු 3ක relationship එකක් තිබ්බා. ඒකෙන් මන් සෑහෙන්න දුක් වින්දා. අතීතය අමතක කරලා ලස්සන ජීවිතයක් ගත කරන්න මට ඕනි. ඔයාටත් කලින් relationship තිබ්බ කෙනෙක්නම් ගොඩක් හොඳයි. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලේසියි අත්දැකීම් එක්ක. අපි හැමෝටම future dreams තියනවනේ. මමත් එහෙම ආදරේ ගැන හීන දැකපු තවමත් දකින කෙනෙක්. Im virgin මම marry කරන්න හිතාගෙනම serious relationship එකක් හොයන්නෙ. ජීවිත කාලෙම සතුටින් ලගින් ආදරයෙන් ඉන්න කෙනෙක් තමයි ඕනි. ගෙවල් වල අවසරයත් ඇතුව. ඉතින් මගේ අදහස් මගේ vibe එකට ගැලපෙන කෙනෙක් ඉන්නවනම් ඔයාටයි ලමයෝ මේ ආරාධනාව ඉක්මනින් මගේ වෙන්න [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t6c/1/16/2764.png[/IMG][IMG alt="🥰"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/tea/1/16/1f970.png[/IMG][IMG alt="👩❤️👨"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/te9/1/16/1f469_200d_2764_200d_1f468.png[/IMG] Whatsp - 0703800575 (personal number නෙවෙයි.) ඔයා ගැන විස්තරයක් දාන්න. Photo එකක් දාන්න. හැම දේකින්ම Decent කෙනෙක් වෙන්නම ඕනි [IMG alt="😌"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t81/1/16/1f60c.png[/IMG] [MEDIA=facebook]2152576978895110[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom