මෙන්න 1998ට කලින් තනිකඩයින්ට අගනා මංගල යෝජනාවක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    මට ඇප්ලයි කරන්න බෑ සතියට පාරක් කුදාර් වෙන්න ගසන නිසා.. 😪

    Looking For my future Husband
    👩‍❤️‍👨
    ❤

    ගෙදරින් වයස යනවා කියලා කියන නිසා ඉක්මනින් marry කරන්න කෙනෙක් හොයන්නෙ.

    මම අවුරුදු 28ක් වන (1998) උස 5'2 වන සාමාන්‍ය family background එකක් තියන නුවරඑළියට ආසන්න girl කෙනෙක්. වෘත්තියෙන් ගණිත ගුරුවරියක්. සාමාන්‍යයෙන් fair skin එකක් තියන ගොඩක් මහතත් නැති කෙට්ටුත් නැති කෙනෙක්. සාමාන්‍ය පෙනුමක් තියනවා

    මම ගැන කියනවනම් ටිකක් විතර introvert කෙනෙක්. ගොඩක්ම නෙවෙයි. මගේ vibe එකට ගැලපෙනවනම් ඒ අයත් එක්ක ඕනි වෙලවක් ඉන්න පුලුවන්. නැති තැනකනම් දැන් මට යන්න තිබ්බනම් වගේ කෙනෙක්. ගොඩක්ම artistic දේවල් වලට interest and talent එක්කුත් තියනවා කියලා හිතෙනවා
    💗
    Gardening වලට ආසයි. Free වෙලා ඉන්න කැමතියි. Godak busy වෙන්න කැමති නෑ. Free time වලට nature එකත් එක්ක් ඉන්න , Artistic දේවල් කරන්න , එක එක කෑම හදන්න වගේ දේවල් වලට කැමතියි. Pet lover කෙනෙක්.

    මන් හොයන කෙනා මට වඩා වයසින් වැඩි (98න් පස්සෙ 29,30,31) බෞද්ධ 5'5ට උස වැඩි කෙට්ටුත් නැති ගොඩක්ම මහතත් නැති කෙනෙක් වෙන්න ඕනි. මගේ ආසාවක් තිබ්බ නුවර හෝ ඒ අවට ජීවත් වෙන්න. නුවර සබරගමු ගම්පහ වගේ. කුරුණෑගල ,දකුණටනම් ආස නෑ.බණ්ඩාරවෙලත් ok. No alcohol , smoking & drugs වෙන්න ඕනි. job or business කරන graduate කෙනෙක් වෙනවට මන් කැමතියි. Decent කෙනෙක් වෙන්න ඕනි. මන් business mindset එකක හිටපු කෙනෙක්. හැබැයි එහෙම එකක් පටන් ගන්න හම්බවුනේ නෑ. අපි දෙන්නටම කරන්න පුලුවන් එකක් නම් start කරලා continue කරන් යන්නත් කැමතියි. දියුණු වෙන්න ආස කෙනෙක් මන්. අපි දෙන්නම එකතු වෙල life එකේ goals archive කරමු. මන් මගේ උපරිම support එක දෙනවා ඔයාටත් ඔයාගේ හීන වලට පණදෙන්න.
    🌸

    ඉතින් මන් හොයන්නෙ මගේ vibe එකට කැමති ගොඩක් loyal හා caring තියන හොඳ අවබෝධයක් තියන ඕනම දෙයක් කතාබහ කරන්න පුළුවන් පිරිමි ළමයෙක්.
    ❤️
    විශේෂයෙන් loyal හා caring කියන දේ බලාපොරොත්තු වෙනවා. මොකද මමත් එහෙම නිසා. කවදාහරි මගෙ මුළු ලෝකයම වගේම මගේ හොඳම යාලුවා , මගේ priority එක , මගේ හැමදේමත් එයා නිසා
    👫

    නිවාඩුවක් ආවම ඔයත් එක්ක ඇවිදින්න යන්න. ලංකාවෙ වගේම රට වලත්
    👫
    free දවසක් තිබ්බම එලියේ ටිකක් ඇවිදලා කරලා එන්න අලුත් කෑම වල රස බලන්න දෙන්න මාරුවෙන් මාරුවට drive කරන්න. මාත් car එකක් ගන්න හීනෙක ඉන්නෙ ළඟදිම
    🚘
    ❤️
    Movies බලන්න යන්න. ඔයාට අලුත් කෑම ජාති හදලා දෙන්න. බබාලා හදලා එයාලා හුරතල් කරන්න. ලස්සන ගෙදරක් හදන්න. ලස්සන garden එකක් හදන්න
    🪴
    ☘️
    🌻
    ඒක ඇතුලෙ මගෙ අංක එක පවුල කරගන්න ගොඩක් ආස කෙනෙක් මන්
    👩‍👩‍👦‍👦

    මට අවුරුදු 3ක relationship එකක් තිබ්බා. ඒකෙන් මන් සෑහෙන්න දුක් වින්දා. අතීතය අමතක කරලා ලස්සන ජීවිතයක් ගත කරන්න මට ඕනි. ඔයාටත් කලින් relationship තිබ්බ කෙනෙක්නම් ගොඩක් හොඳයි. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලේසියි අත්දැකීම් එක්ක. අපි හැමෝටම future dreams තියනවනේ. මමත් එහෙම ආදරේ ගැන හීන දැකපු තවමත් දකින කෙනෙක්. Im virgin

    මම marry කරන්න හිතාගෙනම serious relationship එකක් හොයන්නෙ. ජීවිත කාලෙම සතුටින් ලගින් ආදරයෙන් ඉන්න කෙනෙක් තමයි ඕනි. ගෙවල් වල අවසරයත් ඇතුව. ඉතින් මගේ අදහස් මගේ vibe එකට ගැලපෙන කෙනෙක් ඉන්නවනම් ඔයාටයි ලමයෝ මේ ආරාධනාව ඉක්මනින් මගේ වෙන්න
    ❤️
    🥰
    👩‍❤️‍👨

    Whatsp - 0703800575 (personal number නෙවෙයි.)
    ඔයා ගැන විස්තරයක් දාන්න. Photo එකක් දාන්න. හැම දේකින්ම Decent කෙනෙක් වෙන්නම ඕනි
    😌

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906

    සාමාන්‍ය පැහැපත් සමක් / පෙනුමක් කියන එක හිතා ගන්න පුළුවන්. සාමාන්‍ය Family background එකක් කියන්නේ වලත්තයෝ / කුපාඩියෝත් පවුලේ ඉන්නවා. හොද එවුනුත් එකෙක් දෙන්නෙක් ඉන්නවා කියන එක වෙන්න ඇති මයි හිතේ. :ROFLMAO:
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,072
    10,647

    සිරාවටම කියන්නේ උඹට ඔය වැඩේ සෙට් නම් සෙට් වෙයන්, උපාධිය & ඉතුරු වැඩ ටික ගොඩදාගන්න අපි උදවු කරන්නම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    සිරාවටම කියන්නේ උඹට ඔය වැඩේ සෙට් නම් සෙට් වෙයන්, උපාධිය & ඉතුරු වැඩ ටික ගොඩදාගන්න අපි උදවු කරන්නම්

    බෑනේ, මම ගසනවනේ, අනික 33 මෙකි හොයන වයස ඇතුලේ නෑනේ. අනික මට උපාධියක් නෑනේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,226
    2
    10,812
    113
    Home Sweet Home
    kamak naha owa bandama hari yayi , uba dapan
    මට ඇප්ලයි කරන්න බෑ සතියට පාරක් කුදාර් වෙන්න ගසන නිසා.. 😪

    Looking For my future Husband
    👩‍❤️‍👨
    ❤

    ගෙදරින් වයස යනවා කියලා කියන නිසා ඉක්මනින් marry කරන්න කෙනෙක් හොයන්නෙ.

    මම අවුරුදු 28ක් වන (1998) උස 5'2 වන සාමාන්‍ය family background එකක් තියන නුවරඑළියට ආසන්න girl කෙනෙක්. වෘත්තියෙන් ගණිත ගුරුවරියක්. සාමාන්‍යයෙන් fair skin එකක් තියන ගොඩක් මහතත් නැති කෙට්ටුත් නැති කෙනෙක්. සාමාන්‍ය පෙනුමක් තියනවා

    මම ගැන කියනවනම් ටිකක් විතර introvert කෙනෙක්. ගොඩක්ම නෙවෙයි. මගේ vibe එකට ගැලපෙනවනම් ඒ අයත් එක්ක ඕනි වෙලවක් ඉන්න පුලුවන්. නැති තැනකනම් දැන් මට යන්න තිබ්බනම් වගේ කෙනෙක්. ගොඩක්ම artistic දේවල් වලට interest and talent එක්කුත් තියනවා කියලා හිතෙනවා
    💗
    Gardening වලට ආසයි. Free වෙලා ඉන්න කැමතියි. Godak busy වෙන්න කැමති නෑ. Free time වලට nature එකත් එක්ක් ඉන්න , Artistic දේවල් කරන්න , එක එක කෑම හදන්න වගේ දේවල් වලට කැමතියි. Pet lover කෙනෙක්.

    මන් හොයන කෙනා මට වඩා වයසින් වැඩි (98න් පස්සෙ 29,30,31) බෞද්ධ 5'5ට උස වැඩි කෙට්ටුත් නැති ගොඩක්ම මහතත් නැති කෙනෙක් වෙන්න ඕනි. මගේ ආසාවක් තිබ්බ නුවර හෝ ඒ අවට ජීවත් වෙන්න. නුවර සබරගමු ගම්පහ වගේ. කුරුණෑගල ,දකුණටනම් ආස නෑ.බණ්ඩාරවෙලත් ok. No alcohol , smoking & drugs වෙන්න ඕනි. job or business කරන graduate කෙනෙක් වෙනවට මන් කැමතියි. Decent කෙනෙක් වෙන්න ඕනි. මන් business mindset එකක හිටපු කෙනෙක්. හැබැයි එහෙම එකක් පටන් ගන්න හම්බවුනේ නෑ. අපි දෙන්නටම කරන්න පුලුවන් එකක් නම් start කරලා continue කරන් යන්නත් කැමතියි. දියුණු වෙන්න ආස කෙනෙක් මන්. අපි දෙන්නම එකතු වෙල life එකේ goals archive කරමු. මන් මගේ උපරිම support එක දෙනවා ඔයාටත් ඔයාගේ හීන වලට පණදෙන්න.
    🌸

    ඉතින් මන් හොයන්නෙ මගේ vibe එකට කැමති ගොඩක් loyal හා caring තියන හොඳ අවබෝධයක් තියන ඕනම දෙයක් කතාබහ කරන්න පුළුවන් පිරිමි ළමයෙක්.
    ❤️
    විශේෂයෙන් loyal හා caring කියන දේ බලාපොරොත්තු වෙනවා. මොකද මමත් එහෙම නිසා. කවදාහරි මගෙ මුළු ලෝකයම වගේම මගේ හොඳම යාලුවා , මගේ priority එක , මගේ හැමදේමත් එයා නිසා
    👫

    නිවාඩුවක් ආවම ඔයත් එක්ක ඇවිදින්න යන්න. ලංකාවෙ වගේම රට වලත්
    👫
    free දවසක් තිබ්බම එලියේ ටිකක් ඇවිදලා කරලා එන්න අලුත් කෑම වල රස බලන්න දෙන්න මාරුවෙන් මාරුවට drive කරන්න. මාත් car එකක් ගන්න හීනෙක ඉන්නෙ ළඟදිම
    🚘
    ❤️
    Movies බලන්න යන්න. ඔයාට අලුත් කෑම ජාති හදලා දෙන්න. බබාලා හදලා එයාලා හුරතල් කරන්න. ලස්සන ගෙදරක් හදන්න. ලස්සන garden එකක් හදන්න
    🪴
    ☘️
    🌻
    ඒක ඇතුලෙ මගෙ අංක එක පවුල කරගන්න ගොඩක් ආස කෙනෙක් මන්
    👩‍👩‍👦‍👦

    මට අවුරුදු 3ක relationship එකක් තිබ්බා. ඒකෙන් මන් සෑහෙන්න දුක් වින්දා. අතීතය අමතක කරලා ලස්සන ජීවිතයක් ගත කරන්න මට ඕනි. ඔයාටත් කලින් relationship තිබ්බ කෙනෙක්නම් ගොඩක් හොඳයි. එහෙම කෙනෙක් එක්ක ජීවත් වෙන්න ලේසියි අත්දැකීම් එක්ක. අපි හැමෝටම future dreams තියනවනේ. මමත් එහෙම ආදරේ ගැන හීන දැකපු තවමත් දකින කෙනෙක්. Im virgin

    මම marry කරන්න හිතාගෙනම serious relationship එකක් හොයන්නෙ. ජීවිත කාලෙම සතුටින් ලගින් ආදරයෙන් ඉන්න කෙනෙක් තමයි ඕනි. ගෙවල් වල අවසරයත් ඇතුව. ඉතින් මගේ අදහස් මගේ vibe එකට ගැලපෙන කෙනෙක් ඉන්නවනම් ඔයාටයි ලමයෝ මේ ආරාධනාව ඉක්මනින් මගේ වෙන්න
    ❤️
    🥰
    👩‍❤️‍👨

    Whatsp - 0703800575 (personal number නෙවෙයි.)
    ඔයා ගැන විස්තරයක් දාන්න. Photo එකක් දාන්න. හැම දේකින්ම Decent කෙනෙක් වෙන්නම ඕනි
    😌

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    සාමාන්‍යයෙන් fair skin එකක් තියන ගොඩක් මහතත් නැති කෙට්ටුත් නැති කෙනෙක්. සාමාන්‍ය පෙනුමක් තියනවා
    100% ශුවර් මේකි කැතයි. පව් හැබැයි කැත කොල්ලොන්ට වඩා කැත කෙල්ලො හෙන කට්ටක් කනවා කොල්ලෙක් හොයාගන්න 😔
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    සාමාන්යයෙන් ටිචර් කෙනෙක් නම් ඔහොම පබ්ලික් පෝස්ට් එකක් දාලා මිනිහෙක් හොයන්නෙ නැ.
    එලකිරියෙ එකෙක් මේක කරගහනවා නම් අනිවා අම්මගෙ පොටෝ එකක් වත් බලලා ඉදපල්ලා..
     
    • Haha
    Reactions: Inigo Montoya