මෙන්න AliExpress. Ebay වලින් බඩු ගත්ත උඹලත් අන්තිමට "හොරු" වෙලා!

monson

Well-known member
  • May 7, 2007
    25,808
    29,005
    113
    :lol: 🤌
    බදු වංචා කරමින් රට බඩු ඔන්ලයින් ගෙන්වීම වැඩිවෙලා-මුදල් අමාත්‍යාංශයේ ලේකම්

    Xbnfh0c.jpeg


    24a6747c_94130_P_19_mr.jpg



    •සාලිය කුමාර ගුණසේකර

    අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන විදෙස් ආයතනවලින් ඇතැමුන් මහා පරිමාණයෙන් භාණ්ඩ රට තුළට ගෙන්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් බදු වංචා කිරීමේ කටයුතු වළක්වාලීමට


    - https://epaper.aruna.lk/Home/ArticleView?eid=1&edate=07/07/2025&pgid=94130
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    මුන් ලංකාවම ලොකු අවුලකට ඇදගෙන යනවා



    515892297_10163505009493028_5426657391455348851_n.jpg


    ඔන්න ටැක්ස් සල්ලි වියදම් කරන විදිය :lol: 🤌
     
    Last edited:

    voslbentota

    Junior member
  • Nov 15, 2010
    90
    76
    18
    B to B aniwaryen tax wadinna ona. eth dan wela tiyenne B to C walatat ea tax ekama gahala tiyena eka. eka nawattanna ona
     
    • Like
    Reactions: Smartm

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    Paying taxes is not getting a country in to trouble you moron :rofl:
    ඩෝබියාගේ ලොජික් තමයි ලොජික් :lol:
    අස්වැසුම ගෙවන්න ගහන මොංගල් ටැක්ස් වලින් ප්‍රෂ්නයක් නැතිලු
    තව මාස කීපෙකින් බලපන් මොකද වෙන්නේ කියල
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    ඕකුන් මිනිස්සුන්ට ජිවත් වෙන්න බැරි කරලා තමා නිකන් ඉන්නේ
    මාස 7-8 මෙහෙමනම් අවුරුදු 5 යනකොට කියුබාවට එහා ගිහින් තියෙයි.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    කවදද රනිල් බදු ගැහුවේ? මොකටද බදු ගැහුවේ?
    උඹ අද උදේද ඉපදුනේ..?
    නිකම් තොත්ත බබා නොවී හිටපන් හුත්තෝ..
    😂😂
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර
    ඇතැමුන් මහා පරිමාණයෙන් භාණ්ඩ රට තුළට ගෙන්වීමේ ප්‍රවණතාවක් දක්නට

    itin mehema genat resell karanawa, gini ganan walata online access nati moda baiyanta.. ewa weradi nadda?
    personal use walatat tax gahana ekai case eka..

    tax gahuwat kaman na har process ekak hadala.. kawada ratawal karapu ewunda..
     
    • Like
    Reactions: Al Baik

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    :lol: 🤌
    බදු වංචා කරමින් රට බඩු ඔන්ලයින් ගෙන්වීම වැඩිවෙලා-මුදල් අමාත්‍යාංශයේ ලේකම්

    Xbnfh0c.jpeg


    24a6747c_94130_P_19_mr.jpg



    •සාලිය කුමාර ගුණසේකර

    අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවි කරන විදෙස් ආයතනවලින් ඇතැමුන් මහා පරිමාණයෙන් භාණ්ඩ රට තුළට ගෙන්වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බැවින් බදු වංචා කිරීමේ කටයුතු වළක්වාලීමට


    - https://epaper.aruna.lk/Home/ArticleView?eid=1&edate=07/07/2025&pgid=94130
    ඔය පාත් එක උන් වහනවා නම් ලාන්කිකයො ඔය ගැජට් හදන්න ඔනෙ ආන්ඩුවෙන් හරි. එකත් බෑ . ඔස්ට්‍රෙලියාවෙ ටොයිලට් හොදන එවුන්ට ඔය ප්‍රශ්න නෑ. ඔනෙ දෙයක් Aliexpress එකෙන් ගෙන්න පුලුවන් (ටැක්ස් 10% )
     
    • Love
    Reactions: monson

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,363
    113
    Ohio, USA
    උඹ අද උදේද ඉපදුනේ..?
    නිකම් තොත්ත බබා නොවී හිටපන් හුත්තෝ..
    😂😂
    Ithin U Ahapu Prashneta Uththara Deepan U baba Da Nadda Kiyana Adaala Naha...

    කවදද රනිල් බදු ගැහුවේ? මොකටද බදු ගැහුවේ? (2)
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,969
    113
    Ithin U Ahapu Prashneta Uththara Deepan U baba Da Nadda Kiyana Adaala Naha...

    කවදද රනිල් බදු ගැහුවේ? මොකටද බදු ගැහුවේ? (2)
    ඉතින් අරකෙන්ම ඇවිත් ඕක අහපහන්කෝ.
    ඉවරයිනේ..

    😂😂😂
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,036
    21,253
    113
    මුන් ලංකාවම ලොකු අවුලකට ඇදගෙන යනවා



    515892297_10163505009493028_5426657391455348851_n.jpg


    ඔන්න ටැක්ස් සල්ලි වියදම් කරන විදිය :lol: 🤌
    2028 thama fuck wenne