මෙන්න camera ඵකේ කොලටිය ඵක්ක බජට් ෆෝන් හොයන අයට සුපිරිම flagship level ඵකේ Leica camera ඵක්ක ෆෝන් ඵකක් out කරා...🤩🤩👍

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    ෆ්ලැග්ශිප් ලෙවල් කැමරාවක් එක්ක අනිත් ඒවා බජට් ෆෝන් එකක් ඕනෙ බන් මාකට් එකට. කැමරාව ඇරුනම වෙන performance කන්නද අහස උසට තිබ්බ කියල. කවුරු හරි කම්පැනියක් එහෙම ෆෝන් එකක් දැම්මනන් පට්ට් සක්සස් වෙනව.

    Pixel a series
    Redmi note pro
    Nothing phone
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,345
    2,216
    113
    California
    ෆ්ලැග්ශිප් ලෙවල් කැමරාවක් එක්ක අනිත් ඒවා බජට් ෆෝන් එකක් ඕනෙ බන් මාකට් එකට. කැමරාව ඇරුනම වෙන performance කන්නද අහස උසට තිබ්බ කියල. කවුරු හරි කම්පැනියක් එහෙම ෆෝන් එකක් දැම්මනන් පට්ට් සක්සස් වෙනව.
    sira, man mobile game play kaanne naha, wadiya mobile social media naha
    photo ekak gahanna thamai wadiyenma ona, aye instagram, ekata wadiya resources ona nahane
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    දැනට සොන්සුන්. මෙයැයිට පස්සේ ශිරෝමී අරං බලන්න ඕන
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    All of these are midrange.
    il_570xN.5074930530_ni2g.jpg