තමන්ගේ Contributions හැම එකක්ම දාන එකේ වැරැද්ද මොකක්ද?CV වල සේරම publications දාන්නෙ නැහැනෙ බං සාමාන්යෙන්.
එකතකට ඌට හොද නම් අපිට මොකෝ බං නේ![]()
Mama hitapu field ekey minissunta mage nama taama matakai karala tiyena wada nisa, Sarala kathawa Dialog/Mobitel/SLT/Brandix/MAS/Combank/Sampath etc etc IT un maawa namin dannawa. e athin gaththoth yeah successful kiyala kiyanna puluwan. "most" kiyana eka sapekshai mata wada wada puluwan un nam math ona taram dannawa.හම්මට. World’s most successful person ඇවිල්ලා🫢
ෆේල් පොන්නයන්ගෙ ටෝක් ඇහුවම අපිට හිතෙන්නෙ මුන් දැන් අඟහරු වල ඉන්නව කියලා![]()
Fail ponnayek thama mu namහම්මට. World’s most successful person ඇවිල්ලා🫢
ෆේල් පොන්නයන්ගෙ ටෝක් ඇහුවම අපිට හිතෙන්නෙ මුන් දැන් අඟහරු වල ඉන්නව කියලා![]()
pala fail ponnaya yannaMama hitapu field ekey minissunta mage nama taama matakai karala tiyena wada nisa, Sarala kathawa Dialog/Mobitel/SLT/Brandix/MAS/Combank/Sampath etc etc IT un maawa namin dannawa. e athin gaththoth yeah successful kiyala kiyanna puluwan. "most" kiyana eka sapekshai mata wada wada puluwan un nam math ona taram dannawa.
Habei umba wage fail ponnayekta compare kaloth umbawa ahalakin wath tiyanna be.
කිසි වැරද්දක් නැහැතමන්ගේ Contributions හැම එකක්ම දාන එකේ වැරැද්ද මොකක්ද?
ah ow neh. eka wage ewa godak thiyenawanm sirawata dna eka nam wedak naකිසි වැරද්දක් නැහැ
සාමාන්යෙන් cv එකකට දාන්නෙ most notable ටික විතරයි. බලන කෙනාට තමන් ගැන idea එකක් දෙන්න නේ cv එකක් හදන්නෙ. ඒකයි එහෙම කිව්වෙ
I think it's not about states. It's his own mechanism of getting his achievements.Glad to see somebody readCal Newport here, felt sad about myself reading his achievements, but scenarios like this are definite evidence to say States is the place where you can make your dreams come true and you can become anyone you like.
හැබැයි මෙහෙම එකක් තියෙනව බං.ah ow neh. eka wage ewa godak thiyenawanm sirawata dna eka nam wedak na
හැබැයි මෙහෙම එකක් තියෙනව බං.
මන් හිතන්නෙ CV වල ගොඩක් දැම්මට කමක් නැ resume එකක්ට තමයි ඔක්කොම දාන්න එපා කියන්නෙ. මට හරියටම මතක නැ
@Solo Rider CV and resume කියන්නෙ දෙකක් නෙද?
Ah ehenm me dial eka ge cv eke awulk naha.Yep
Resume - 1-2 pages
CV - someone's entire jaathake
මොනව වුනත් ඇත්තම කියල තියෙනවා. මේකෙත් ඕන එකෙක්ට මතකයි කිව ගමන්ම උබ කරලා තියෙන වැඩ එක්ක (ඇරගෙන)Mama hitapu field ekey minissunta mage nama taama matakai karala tiyena wada nisa, Sarala kathawa Dialog/Mobitel/SLT/Brandix/MAS/Combank/Sampath etc etc IT un maawa namin dannawa.

May be, even in SL if you select the field you like, the easy field for you you can achieve things.ah ow neh. eka wage ewa godak thiyenawanm sirawata dna eka nam wedak na
I think it's not about states. It's his own mechanism of getting his achievements.
LOL umbala wage fail ponnayonta hari identity ekak ne kiyala umbala wada karana industry ekey api mona karannada banමොනව වුනත් ඇත්තම කියල තියෙනවා. මේකෙත් ඕන එකෙක්ට මතකයි කිව ගමන්ම උබ කරලා තියෙන වැඩ එක්ක (ඇරගෙන)
cc : @Edward Kenway , @shenat , @හෙනයා