මෙන්න Dance

soldierthilina

Active member
  • Feb 21, 2011
    276
    31
    28
    මට නං ෆන් බං.:lol::lol:
    ඔය මිලියන 3ක් විතර අරන් තියන මගුල් වලවත් මෙහෙම ෆන් නැතිව ඇති :D
    නැති එකා මොනව කරන්නද ?
    වෙඩිම දවසේ වැස්සා ? මොකෝ කරන්නේ?
    ජීවිතයට එක පාරයි මේ "වෙලාව"
    අනේ ඉතින් උන් එවෙලෙට ගන්න ෆන් එකටනේ මුන් තූ ගාන්නේ:sorry::sorry:

    :lol::lol::lol:ඇත්ත කතාව බo