මෙන්න Movies....

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    හුග කාලෙකින් කොල්ලා Thread එකක් දාන්නේ...
    මොකද මම දැන් Job එකක් කරනවනේ..එක හින්දා එලකිරි එකට වැඩිය එන්නෑ...අද ඉරිදා හින්දා ,පොඩ්ඩක් බලලා යන්න ආවා...

    උඹලා දන්නවද 2011 හොදම Animation Movies??
    දන්නේ නැත්තම් මෙන්න බලා පල්ලා...



    මමත් මෙවා ඔක්කොම බලල නෑ....
    උඹලා කියක් විතර බලලා තියනවද කියලා මෙකේ දාන්න...


    1. Gnomeo and Juliet

    Gnomeo-And-Juliet-Movie-Poster1.jpg


    2. Rango

    Rango-Movie-2011.jpg


    3. Rio

    rio-2011-american-3d-movie-1024x819.jpg


    4. Mars Needs Moms!

    mars-needs-moms-movie-poster.jpg



    5. Kung Fu Panda 2

    kung_fu_panda2-1024x819.jpg


    6. Cars 2

    cars-2_movie-2011.jpg


    7. Winnie the Pooh

    disneys-winnie-the-pooh-movie-2011.jpg


    8. Puss in Boots

    puss-in-boots-movie-2011.jpg



    9. Happy Feet 2 in 3D

    movie_happy_feet_2_3d_2011.jpg


    10. Arthur Christmas

    arthur_christmas_3d_movie_2011.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :dull: එකක්වත් තාම බැලුවේ නැහැ බන්...
    :rolleyes: dvdrip විතරයි මම බාන්නේ...
    :confused: ඕවා වල dvdrip තාම නැහැ නේද....?
    :) ආවහම බලන්න ඕන...
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,736
    3,333
    113

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එල..:)මට මෙක අමතක වෙලා තිබුනේ බලන්න..කලින් බැලුවා හොද කොපියක් තිබුනේ නැ..:(
    1.71 GB ඩවුන්ලොඩ් කරන්න ගියාම තමා බන් එපා වෙන්නේ.. :(
    රෙප්+

    hehe....mamanam dwn kela..:D:D
    7hrs wagegiya...