මෙන්න NASA එක 2017 දෙසැම්බර් වල හොයාගත්තු අලුත්ම &#3

madbrucelee

Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    මෙන්න NASA එකේ 2017 අලුත්ම ග්‍රහලෝක සොයාගැනීම

    මෙන්න NASA එක 2017 දෙසැම්බර් වල කෘතිම බුද්ධිය (AI) යොදා ගෙන හොයාගත්තු අලුත්ම අලුත්ම Kepler-90i ග්‍රහලෝකයේ තොරතුරු පහත විඩියෝ එකෙන් බලන්න. :shocked::shocked::shocked::shocked::nerd::nerd: :shocked::shocked::shocked:



    මේ ග්‍රහලොකය හොයගත්තු නිසා අපේ සෞරග්‍රහ මන්ඩලයට සමාන ග්‍රහ ලෝක ගානක් තියෙන එකම වෙනත් පිටසක්වල ග්‍රහමණ්ඩලය බවට මේක පත් වෙනව
    :shocked::shocked::shocked::shocked::nerd::nerd: :shocked::shocked::shocked::cool::cool::cool:

    Comment කරන රෙප් දෙන අයට ප්‍රණාමය :)
     
    Last edited:

    madbrucelee

    Well-known member
  • Dec 13, 2008
    1,116
    195
    63
    Owata minihek yanna thawa awurudu 100 katath wada yai wage neda....
    Life ekata hithakara aluth planet ekak hoyaganna eka hodai. Den earth ekta kelawaganane yanne ape ewun


    Mey Kepler-90i Planet eke 800F temperature eka nisa minissunta jeewath wennanan amaru wei machan :)
    Oww Life ekata hithakara :(planet tiyennath puluwan :):cool::cool::cool: