මෙන්න Photoshop වලින් වැඩ කරන අයට ගොඩක් වටින සයිට් &

MEngineer

Active member
  • උඹල Photoshop වලින් වැඩ කරනවද? එහෙනම් මෙන්න උඹලට ගොඩක් වටින කියන සයිට් එකක්.මේකෙ ගොඩක් PSD (with layars) ඉමේජ් තියෙනවා..හැම මගුලම තියෙනවා. අපිට ගොඩක් පහසුවෙන් වැඩ කරගන්න පුළුවන්..බලල වටිනව වගේ නම් අරගන්න.. අනිත් අයටත් දැනගන්න කොමෙන්ට් එකක් දාල යන්න..

    මෙන්න සයිට් එක..
    http://photoshop-kopona.com/photo-frames/child-frames/page/1/

    වෙබ් පේජ් එක නෑ කියනවනේ බං
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වෙබ් පේජ් එක නෑ කියනවනේ බං


    වැඩ බන්.. මම දැන් ගියා බලන්න.. කිසි අවුලක් නැහැ..

    sy45yh.jpg
    [/IMG]
     
    Last edited:

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    988
    138
    63
    කෙල්ලෙක් ඉන්න පින්තූරයකට හරියන උපාධි ලොගුවක template එකක්
    සොයා ගන්න තියනවද