මෙන්න Real Deyyoh! ❤️

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Hmm, Le Gupiya values the free publicity.
    Drama Harper GIF by chescaleigh
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ඒක හොඳයි ඉතින් ඇත්තටම...සංචාරකයෝ කියලා ඒ මිනිස්සු අමුතු තැනකින් ගොඩ බැහැල නැහැනේ...

    හරි ගණන් චාර්ජ් කරන්න ඕනේ...ඒ එන මිනිස්සුන්ව හූරන් කනවට වඩා මේක කොච්චර වැදගත්ද සිරාවට ම...

    ලංකාවේ එකා බිව්වත්, සුද්දා බිව්වත් තැඹිලි ගෙඩිය එකම නේ,,ඒ නිසා එකම ගාන තමයි චාර්ජ් කරන්න ඕනේ...(මේකෙන් අදහස් වෙන්නේ නැහැ පෙට්ටි කඩෙයි, 5* හොටලෙයි තැඹිලි ගෙඩියත් එක ගණන් වෙන්න ඕනේ කියල)