මෙන්න Scooby Doo ගේම් එක...
හායි යාලුවනේ...
කෝ... අත උස්සන්න බලන්න ඉස්සර හවස 5ට ස්කුබි ඩු කාටුන් එක බලපු ළමයි...
[img src= http://www.sjrschool.com/resources/answer-boy-color.gif[/img]
ඔන්න මම නම් අත ඉස්සුවා... වෙන කව්රුත් නැද්දෝ....
[img src=http://0.tqn.com/d/contests/1/0/z/2/-/-/raisedhands200395417-001.jpg [/img
හප්පොච්චියේ... මේ ඉන්නේ බර සෙට් එකක්..
ඔව් ඉතින් ස්කුබි ඩු බලපු නැති එකෙක් ඉන්නවනම් හිටුවා පස් ගහන්න ඕනේ...
හරි හරි... කෙලින්ම මන් කතාවට බහින්නම්කෝ...ඔන්න මන් අද ඔයාලට දෙන්න හදන්නේ අපි ඉස්සර අසාවෙන් බලපු ඒ ස්කුබි ඩු කාටුන් කථා මාලාව පාදක කරගෙන නිර්මාණය වුනු පරිගණක ක්‍රීඩාව...
මේ ගේම් එකටත් ඔයාලා , ස්කුබි ඩු කාටුන් එකට වගේම ආස වෙයි...
මෙන්න ගේම් එකේ ස්ක්‍රීන් shots ටිකක්...
[img src=http://1.bp.blogspot.com/-qR_T4ygUTEU/U5cR4WGIj8I/AAAAAAAAJDs/g0-2Vx-GLdk/s1600/2.jpg
කොහොමද? හොදයි නේද...
හැබැයි මේ ගේම් එක සෙල්ලම් කරන්න පහත පහසුකම් ඔයාගේ මැෂිමේ තියෙන්න ඕනේ...
Windows XP, Vista, 7, 8
Ram : 512 MB
Video Memory : 256 MB
Hard Space : 4 GB Free
CPU : Intel Pentium 4 @ 2.0 GHz
ඔන්න ඔයේ පහසුකම් තියෙනවනම් පහලින් ගේම් එක බා ගන්න...
බාගන්න.
281.3 MB
PASSWORD : www.fullypcgames.net