මෙන්න_චීන්නු

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ශ්‍රී;17821949 said:
    240px-Rainbow_flag_and_blue_skies.jpg

    තුන් හෙළේ කැලෑ තුල සිංහ පැටවු
    නැත උන් කිරිය ඇතැර ගොසින් :frown:

    angry-lion-o.gif
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ටික දවසකට නවත්තපන් මම දැක්කා උබෙ ඇස් යට කලු වෙලා තියෙනවා නහය කිට්ටුවට වෙනකම් ම කලු වෙලා යකො තික දවසක් පිසි එකෙන් අයින් වෙලා හුමාලය අල්ලපන්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    ටික දවසකට නවත්තපන් මම දැක්කා උබෙ ඇස් යට කලු වෙලා තියෙනවා නහය කිට්ටුවට වෙනකම් ම කලු වෙලා යකො තික දවසක් පිසි එකෙන් අයින් වෙලා හුමාලය අල්ලපන්
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    ටික දවසකට නවත්තපන් මම දැක්කා උබෙ ඇස් යට කලු වෙලා තියෙනවා නහය කිට්ටුවට වෙනකම් ම කලු වෙලා යකො තික දවසක් පිසි එකෙන් අයින් වෙලා හුමාලය අල්ලපන්
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345

    20080118club.jpg
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔබ තරම් පෙම් කළ කිසිවෙක්‌
    නැතිතරම් මේ ලෝකයෙ කොහෙවත්
    ඔබට මං ආදරෙ බව මෙතරම්
    වැටහුණේ ඔබ වෙන්වී ගිය දා
    ඔය නෙතු හැඬවූ තරම්
    ඔබ පෙම් කෙරූ තරම්
    අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි
    මේ තරම් ආදරේ....//

    රැය පුරා ඉකිගසා රතට හැරි දෙනුවන් පුරා
    මල් සිනා මැවෙනවා ගිලන් වී හද පාරලා
    ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකුහට හිතදී ඇත්නම්
    සුබ පතලා ඈතට වෙන්නම්

    තනිවෙලා මා ලොවේ
    හිඳ නොනගින මේ වසන්තේ
    දිවිතුරා විඳවමි අහිමි කරන් මගෙ ආදරේ
    ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
    ආත්මයෙන් ඔබ අදහන්නම්
    තවකෙකු හට හිතදී ඇත්නම්
    සුබපතලා ඈතට වෙන්නම්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔබ දකින දකින දිනක මහද පොකුණු තලාවේ
    කිරි පැහැති සුසුදු සුමුදු සිනිදු කුමුදු හිනාවේ //
    කුමුදු හිනාවේ මේ පොකුණු තලාවේ
    මේ පොකුණු තලාවේ කුමුදු හිනාවේ

    මල් දහසක සුවඳින් සුවඳ වෙලා
    කුංකුම පිණි දිය ගා නළලෙ උලා
    රන්වන් කැළුම් නංවලා //
    බඳ වටලා සළු පටලා //

    ඔබ දකින දකින දිනක.........

    පෙති ගෝමර ඉසිලා ළය තුරුලේ
    සඳ බැබලේ රැඳිලා වත මඩලේ
    නිල් තරු දෑසෙ හැංගිලා //
    ඔබ නැති දා ලොව නැත මා //

    ඔබ දකින දකින දිනක.........
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    හැමතැනම මරු වැල්ය..
    නුරා නෙතු ගිනි දැල්ය..
    ආත්මය පරඬැල්ය..
    පයින් යන පොරවල්ය..
    විඩා පිරි මුවවල්ය..
    හිඟාකන අතවල්ය..
    අත නොපා අත පාන..
    සිනා නැති පොරවල්ය..
    ඇට ගැහුණු ඇඟවල්ය..
    ණයට කන බඩවල්ය..
    වේලකට හාල් පොල්..
    අරන් යන පොරවල්ය..
    මඟ දෙපස කොඩි වැල්ය..
    මුව සිනහ මනලොල්ය..
    ගාඩ් පිට ඇමතිවරු..
    ඇඳෙන හැටි ආතල්ය..