මෙන්න_චීන්නු

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    රුවල් නැවක් වගේ! :lol:

    Africanpenisgourd.jpg

    සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ.
    මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි.
    මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්.
    දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,610
    5,793
    113
    මොකද උට්ටෝ එක වගේ avatar දාගෙන? උඹල මොකක් හරි GAY club එකක් form කලාද?​
    :shocked:

    :lol::lol::lol::lol::lol::lol: ඇඩෙනවා ඕයි තනි ඇහැට ... ලිඳ :lol:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    රුවල් නැවක් වගේ! :lol:

    Africanpenisgourd.jpg

    සහෝ මම ඇත්ත ඇති සැටියෙන් කිව්වෙ.
    මේ විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් එක්ක සිදුවුණු පරිහාණිය තමයි.
    මේ මොකද ගල් යුගයේදී කොක්කු හිටියේ කකුල් දෙකෙන්.
    දැන් හැදෙන ගෙම්බෝ කමකට නැහැ.

    වහින වෙලාවට කෙලින්ම අකුණ ගහන්නේ අරකට! :lol:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113

    මම එන්නේ ඩුබායි රටේ ඉදලා සල්ලි හොදට හම්බකරලා
    හම්බ කරපු සල්ලි මා ලගයි
    හරි ලස්සණ පොඩි ගෙයක් හදලා ටිවී රේඩියෝ දලා
    හම්බ කරපු සල්ලි මා ලගයි
    මගේ අතේ මිටේ සතේ නැතිව ඉල්ල ගන්න කෙනෙක් නැතිව
    හිතේ අමාරුවෙන් හිටියේ මං

    එරන්දතී මට කැමැත්ත දු‍න් නැහැ
    අම්මා තාත්තලා මුණ බැලුවේ නැහැ //
    දැන්නම් බලනවා දුක සැප අහනවා
    මොකද්ද වෙනසක් සිදුවෙලා තියෙනවා

    මම එනතුරු සිවු වසරක් හිටියලු
    මට ජය ලැබෙන්නට ආසිරි පැතුවලු //
    පොහොසත් වෙනකොට යහපත් වෙන්නලු
    අහක බැලුවේ ඇයි දුක හිතෙනවාලු

    මංගල යෝජනා දවසට දෙකතුන
    නැන්දලා මාමලා ආවද කොපමන //
    අඩම්බරකම් කුමටද පෙම්බර
    එහෙනම් මගේ හිත එරන්දතී වෙත

    මම එන්නේ ඩුබායි....
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :lol::lol::lol::lol::lol::lol: ඇඩෙනවා ඕයි තනි ඇහැට ... ලිඳ :lol:

    වරෙන් මතං කස්ටිය ජබු ගානෝ බාන්න අපි ලොකූ ළිඳක් සෑරූවා බන් :shocked:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙතන මොකක් හරි අනියම් සීන් එකක් යන්නේ! කැපුනොත් හොඳයි වගේ! :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මෙතන මොකක් හරි අනියම් සීන් එකක් යන්නේ! කැපුනොත් හොඳයි වගේ! :dull:

    වරෙන් මතං කස්ටිය ජබු ගානෝ බාන්න අපි ලොකූ ළිඳක් සෑරූවා බන් :shocked:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මෙතන මොකක් හරි අනියම් සීන් එකක් යන්නේ! කැපුනොත් හොඳයි වගේ! :dull:

    අනියම් බිජ්ජක් ද බන් මෙන්න මෙහාට වරෙන්...:growl: පොදි ආතල් එකක් ගන්න :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෙතන මොකක් හරි අනියම් සීන් එකක් යන්නේ! කැපුනොත් හොඳයි වගේ! :dull:
    ප්‍රෝඩා රූපන ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ..
    වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ..
    සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස..
    සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස..
    කලන මිතුදම් නොදත් සෝභන පිරි ජීවිතේ..
    දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ..

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    වරෙන් මතං කස්ටිය ජබු ගානෝ බාන්න අපි ලොකූ ළිඳක් සෑරූවා බන් :shocked:

    අනියම් බිජ්ජක් ද බන් මෙන්න මෙහාට වරෙන්...:growl: පොදි ආතල් එකක් ගන්න :rofl:

    ප්‍රෝඩා රූපන ව්‍යාජ වර්ණා ගොතනා මිතුර නුඹ..
    වංක සිනා පා මුසා බසින් කන් පින වූ සබඳ නුඹ..
    සැපේදි ආ වැඩි දුකේදි හැරගිය මිතුරා නුඹයි යස..
    සදා පතමි මතු භවයේ නොදකින ලෙස නුඹ මිතුරු වෙස..
    කලන මිතුදම් නොදත් සෝභන පිරි ජීවිතේ..
    දුර්ජන නුඹ නොම වෙසෙන් පිළිලක් වී මා ලොවේ..

    නිදා ගන්න යනවා මචන් ලා. :dull:
    good night තොපි 3 දෙනාට!

    චාර්ලිස් එන්ජල්ස්! :P