මෙන්න_බෙහෙත

kavindagk

Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    අපට දුගතිය ගෙන දෙන බොහෝ ලෙඩවලට බෙහේත් බුදුන්ගේ ධරිමයේ තියනවා..මේ ඉන් බිදක්..:yes::yes:

    54732035760190767825916.jpg

    අනිත් අයට බලන්නත් එක්ක bump එකක් දලයන්න ...:yes::yes::yes:
     
    • Like
    Reactions: Shadow.Walker

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,606
    113
    මචන් ඔය පිරිත් වලින් ලෙඩ රෝග සනීප වෙන්නේ ඒ පිරිතේ තේරුම ගැබුරු දහම අපේ හදවතට දැනෙනකොට ඒ ලෙඩ රෝග වලට අපේ හිතේ පවතින්න ඉඩක් නැති වෙනවා. දහමේ තියෙන සුවයේන් ලෙඩේ තියෙන අමාරුව නැති වෙනවා.

    පිරිත් වතුරේ ගුන නෑ කියල කියනව නෙමෙයි මම. පිරිත් වතුරට බොනවට වඩා ගොඩක් බලවත් වෙන්නේ ඒකයි.
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    Pissuda ban....nikan boru nodaa hetapan...buddagama wikurthi karane nathuwa...

    තුන් සුත්‍රය , අංගුලිමාල පිරිත , මහා පිරිත වගේ දේවල් හරියට ඉගෙනගෙන තියෙනවානම් උබ මෙහෙම කියන්නේ නැ , බුදුන්ගේ ධර්මය කියන්නේ අමා ඔසුවක් එකෙන් ඕනිම ලෙඩක් සුව කරන්න පුලුවන් ,උබ මගේ rep කැපුවට කමක් නැ

    "මෙන්න_බෙහෙත 04-15-2013 12:02 PM don't insult "
     
    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    988
    1,000
    93
    Colombo
    මචන් ඔය පිරිත් වලින් ලෙඩ රෝග සනීප වෙන්නේ ඒ පිරිතේ තේරුම ගැබුරු දහම අපේ හදවතට දැනෙනකොට ඒ ලෙඩ රෝග වලට අපේ හිතේ පවතින්න ඉඩක් නැති වෙනවා. දහමේ තියෙන සුවයේන් ලෙඩේ තියෙන අමාරුව නැති වෙනවා.

    පිරිත් වතුරේ ගුන නෑ කියල කියනව නෙමෙයි මම. පිරිත් වතුරට බොනවට වඩා ගොඩක් බලවත් වෙන්නේ ඒකයි.

    :yes::yes::yes::yes: ඔව් මචං එක සහතික ඇත්ත :yes::yes:
    මම අහලා තියනවා පරීක්ෂණ වලින් හොයාගෙන තියනවාලු පිරිත් වතුර අනිත් වතුර වලට වඩා සංයුතිය වෙනසක් තියනවා කියලා...:D:D