Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
මෙන්න_රටවල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතියක් වශයෙන් අපේ කොන්ද පන නැති බවට හොදම උදාහරණ මේවයි. එළකිරියේ නැවතත් සිංහල උදානයක් ඇති වී තිබේ මා එලකිරියට එකතු උන කාලය මගේ සිහියට නැගේ. මේකේ ඉන්න UNP, SLFP හා JVP සිංහල එවුන් වෙන වෙනම බෙදුනත් එක එක සිංහල දේශපාලන නායකයන්ගේ වැරදි කතා කරත් උබලගේ ඇස් පොට්ට නැත්නම් මුස්ලිම් හා දෙමළ ජනයා තමන්ගේ නායකයා මොන වැරැද්ද කරත් ඌවම නැවත පත් කරගන්නවා (රිෂාඩ් හකීම් මනෝ ගනේෂන් පත් උන එක ගැන හිතපන්කෝ)

බුරුම ආණ්ඩුව විරාතු හිමියන්ට හිස නමයි!

බුරුම රජය පසුගියදා සම්මත කළ විශේෂ පනත් කිහිපයක් පිළිබඳව බටහිර ලෝකයේ මානව හිමිකම් සංවිධානවල ප්රමුඛ අවධානය යොමුවිය. 89% ක් බෞද්ධයන් වෙසෙන බුරුම දේශය එරට බහුතර ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නාවූ ක්‍රියාමාර්ග මෙරට බෞද්ධයන්ගේද සතුටට හේතුවනු ඇත. වර්තමාන යහපාලකයන් බොදු බල සේනාවට පහර දුන්නද බුරුමයේ ආණ්ඩුව අශ්වින් විරාතු හිමියන්ටද කන්දෙන බව ඉහතින් සඳහන් කළ පනත් සම්මතවීම මගින් අපට පැහැදිලි විය. බුරුම රජය සම්මත කළ එක් වැදගත් පනතකින් කියවුණේ එරට කාන්තාවන් තමන්ගේ ආගමෙන් පිට වෙනත් ආගමිකයෙක් සමඟ විවාහ වන්නේ නම් එය නැවැත්වීම සඳහා රජයට බලයක් ඇති බවයි. යම් බෞද්ධ කාන්තාවක් අන්යාගමිකයෙක් හා විවාහ වන්නේ නම් ඒ ගැන රජය දැනුවත් කළ යුතු අතර ඒ සම්බන්ධව ඇගේ ඥතීන්ගෙන් හෝ අන් කවරකු විසින් හෝ විරෝධයක් පළකළ හොත් එම විවාහය අවලංගු කිරීමේ බලය රජය සතු වේ. මේ නීතිය බුරුම පාර්ලිමේන්තුවේදී සම්මතවීම ගැන ආසියානු මානව හිමිකම් සංවිධාන භීතියට පත්ව ඇත. මෙහි නියෝජ්‍ය අධ්යක්ෂ ෆාල් රොබර්ට් නමැත්තා ප්‍රකාශ කර ඇත්තේ මෙය සම්මත කර ඇත්තේ බුරුම බෞද්ධ කාන්තාවන් සුළු ජාතිකයන් හා විවාහවීම අඩපණ කිරීමට බවයි. ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අනුව නම් මෙය භයානක නීතියකි. නමුත් බුරුම ජනාධිපති කේන් සේන්ට නම් එරට ථෙරවාදි බෞද්ධයන් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි උවමනාවක් ඇති බව ඉකුත් ජුලි මාසයේදී සම්මත කරනු ලැබූ මේ පනත අනුව පෙනී යයි. මුස්ලිම් ජාතිකයන් බෞද්ධ කාන්තාවන් බිලිගන්නා බව නිරන්තරයෙන්ම චෝදනා නැගුවේ අශ්වින් විරාතු හිමියන්ය. උන්වහන්සේ ප්‍රකට කළ මතය දැන් ජයග්‍රහණය කර ඇත. නිර්පාක්ෂිකව බෞද්ධකම වෙනුවෙන්ම පමණක් කැපව ක්‍රියාකළ අශ්වින් විරාතු හිමියන්ගෙන් අපේ බොදුබල සේනාවද නැවත නැවතත් පාඩම් උගත යුතුය. මන්ද "නාගයාගෙන්" ඡන්දය ඉල්ලා බොදු බල සේනාව තමන්ගේ ප්‍රතිරූපයට විශාල හානියක් කරගත් බව කනගාටුවෙන් වුවද සටහන් කළ යුතුය. එය එක් අතකින් දේශපාලන අත්හදා බැලීමකි. එහෙත් ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන් බොදුබල සේනාව මළකුණක් ලෙස හඳුන්වාදීමට එඩිතර වූයේ මේ ඡන්ද ප්‍රතිඵලය නිසාය.

නැවත බුරුමයට යා යුතුය. ජනපති කේන් සේන්ගේ රජය ඉකුත් ජුලි මාසයේදී සම්මත කළ තවත් නීතියක් වූයේ උපත් පාලනය පිළිබඳ නීතිරීති පැනවීමය. මෙම නව පනත අනුව අදාළ පළාතේ රජයේ ප්‍රධානීන්ට ජනගහන පාලනය සම්බන්ධව නියෝග ලබාදිය හැක. සෑම මවක්ම දරු උපතකට පසුව මාස 36 ක කාලයක් යනතුරු තවත් දරුවකු බිහිකිරීම තහනම්ය. මේ පනත් දෙක පිළිබඳ අදහස් දක්වන බටහිර මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරන්නේ බුරුම ආණ්ඩුව ගින්දරත් සමඟ සෙල්ලම් කරන බවය. එහෙත් මේ පනත්වලට එරෙහිව කිසිම බුරුම සංවිධානයක් උද්ඝෝෂණ කළ බව හෝ පෙළපාලි ගිය බව නම් අප දුටුවේ නැත.

ප්‍රංශ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අශ්වින් විරාතු හිමියන් මෙම නව පනත් සම්බන්ධව අදහස් දක්වා ඇත. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මේ පනත් සම්මතවීම බෞද්ධයන්ගේ ජයග්‍රහණයක් බවය. කවරක් නමුත් ප්‍රංශ පුවත් සේවය චිරාතු හිමියන්ව හඳුන්වා ඇත්තේ අතිශය දරුණු පුද්ගලයෙක් ලෙසය. මෙය සියලු බටහිර මාධ්‍යයන්ට පොදු කරුණකි. උන්වහන්සේ බෞද්ධ අයිතීන් වෙනුවෙන් කතා කිරීම බටහිර මාධ්‍යයන්ට වහකදුරු මෙනි. විරාතු හිමියන්ගේ ෙµaස්බුක් පිටුවේ සාමාජිකයන් ප්‍රමාණය අනූඑක්දහස ඉක්මවයි. ඒ පිටුව හරහා උන්වහන්සේ ප්‍රකට කරනුයේ බෞද්ධයන්ට ඇති අභියෝග පිළිබඳවය. නමුත් බටහිර මාධ්‍යයන්ට මේ 47 වියෑති බෞද්ධ භික්ෂුව අබුබකර් බැග්ඩෑඩිටත් වඩා දරුණු ලෙස පෙනීම සැබවින්ම පුදුම සහගතය. එහෙත් බුරුමයට අවශ්‍ය වෙනස විරාතු හිමියන්ගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය හරහා ඉටුවී ඇති බව නම් සටහන් කළ යුතුය. මෙය ශ්‍රී ලංකාවේ ජාතිකවාදීන්ටද හොඳ ආදර්ශයක් සපයන්නකි.

අශ්වින් විරාතු හිමියෝ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ ලංකාවට පැමිණ බොදුබල සේනාවේ මහ සමුළුවටද සහභාගි විය. මෙරට වහාබ්වාදී ලේඛකයන්ට උන්වහන්සේගේ ලංකා ගමන බරපතළ හිසරදයක් විය. සමහර විකල්ප මාධ්‍යකරුවන්ට විරාතු හිමියන් මස්මරන්නෙක් විය. මුස්ලිම් අන්තවාදී බලවේග බරපතල විරෝධතා දක්වද්දී විරාතු හිමියන්ට රාජපක්ෂ පාලනය මගින් මෙරටට පැමිණීමට වීසා ලබාදීම ගැන අප අගය කළ යුතුය. මන්ද උන්වහන්සේගේ පැමිණීම හරහා මෙරට ආගමික සහජීවනයට හානියක් සිදුවූයේ නැත. එසේම බුරුම ථෙරවාදි භික්ෂුවකට ලංකාවට පැමිණීමට මෙරට මුස්ලිම් කවුන්සිලයෙන් අවසර ගන්නට සිදුවුණි නම් එය සමස්ත බෞද්ධයන්ටම නිග්රහයකි. වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේ නම් විරාතු හිමියන්ට ලංකාවට පැමිණීමට කිසිදිනක වීසා නොලැබෙන බව නම් සහතිකය. වෙනසක අපමණ අගය දැනෙනු ඇත්තේ එවිටය.

විරාතු හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට බුරුම ජනාධිපති හෝ විපක්ෂ නායිකා අවුන්සාන් සුකී එරෙහි වූයේ නැත. නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ අවුන්සාන් සුකී රොහින්ගා හා මුස්ලිම්වරුන් ගැන කිසිවක් කතා නොකිරීම ගැන බටහිර මාධ්‍ය පුදුම වෙති.

එහෙත් සුකී කිසිවිටක අශ්වින් විරාතු හිමියන් විවේචනය කර නැත. විරාතු හිමියන් විවේචනය කළා නම් ඇයට බුරුමයේ දේශපාලනය අතහැර බ්‍රිතාන්‍යයට යන්නට වන බව නම් පැහැදිලිය. ඒ අනුව විරාතු හිමියන්ගේ බලපරාක්‍රමය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලැබේ. කෙසේ නමුත් විරාතු හිමියන් තමන්ගේ ආගමික ව්‍යාපාරය හරහා බෞද්ධ ලෝකයටම වැදගත් පණිවුඩයක් හා ආදර්ශයක් ලබාදී ඇත. එයින් මෙරට සිංහල බෞද්ධයන්ද වඩා හොඳ පාඩමක් උගත යුතුය.

- චතුර පමුණුව - දිවයින

[QUOTE="bravehearts, post: 18991053, member: 513648"] [COLOR="Navy"][SIZE="3"] ජාතියක් වශයෙන් අපේ කොන්ද පන නැති බවට හොදම උදාහරණ මේවයි. එළකිරියේ නැවතත් සිංහල උදානයක් ඇති වී තිබේ මා එලකිරියට එකතු උන කාලය මගේ සිහියට නැගේ. මේකේ ඉන්න UNP, SLFP හා JVP සිංහල එවුන් වෙන වෙනම බෙදුනත් එක එක සිංහල දේශපාලන නායකයන්ගේ වැරදි කතා කරත් උබලගේ ඇස් පොට්ට නැත්නම් මුස්ලිම් හා දෙමළ ජනයා තමන්ගේ නායකයා මොන වැරැද්ද කරත් ඌවම නැවත පත් කරගන්නවා (රිෂාඩ් හකීම් මනෝ ගනේෂන් පත් උන එක ගැන හිතපන්කෝ) බුරුම ආණ්ඩුව විරාතු හිමියන්ට හිස නමයි! බුරුම රජය පසුගියදා සම්මත කළ විශේෂ පනත් කිහිපයක් පිළිබඳව බටහිර ලෝකයේ මානව හිමිකම් සංවිධානවල ප්රමුඛ අවධානය යොමුවිය. 89% ක් බෞද්ධයන් වෙසෙන බුරුම දේශය එරට බහුතර ආගමිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ගන්නාවූ ක්‍රියාමාර්ග මෙරට බෞද්ධයන්ගේද සතුටට හේතුවනු ඇත. වර්තමාන යහපාලකයන් බොදු බල සේනාවට පහර දුන්නද බුරුමයේ ආණ්ඩුව අශ්වින් විරාතු හිමියන්ටද කන්දෙන බව ඉහතින් සඳහන් කළ පනත් සම්මතවීම මගින් අපට පැහැදිලි විය. බුරුම රජය සම්මත කළ එක් වැදගත් පනතකින් කියවුණේ එරට කාන්තාවන් තමන්ගේ ආගමෙන් පිට වෙනත් ආගමිකයෙක් සමඟ විවාහ වන්නේ නම් එය නැවැත්වීම සඳහා රජයට බලයක් ඇති බවයි. යම් බෞද්ධ කාන්තාවක් අන්යාගමිකයෙක් හා විවාහ වන්නේ නම් ඒ ගැන රජය දැනුවත් කළ යුතු අතර ඒ සම්බන්ධව ඇගේ ඥතීන්ගෙන් හෝ අන් කවරකු විසින් හෝ විරෝධයක් පළකළ හොත් එම විවාහය අවලංගු කිරීමේ බලය රජය සතු වේ. මේ නීතිය බුරුම පාර්ලිමේන්තුවේදී සම්මතවීම ගැන ආසියානු මානව හිමිකම් සංවිධාන භීතියට පත්ව ඇත. මෙහි නියෝජ්‍ය අධ්යක්ෂ ෆාල් රොබර්ට් නමැත්තා ප්‍රකාශ කර ඇත්තේ මෙය සම්මත කර ඇත්තේ බුරුම බෞද්ධ කාන්තාවන් සුළු ජාතිකයන් හා විවාහවීම අඩපණ කිරීමට බවයි. ඊනියා මානව හිමිකම් ක්‍රියාකාරීන්ට අනුව නම් මෙය භයානක නීතියකි. නමුත් බුරුම ජනාධිපති කේන් සේන්ට නම් එරට ථෙරවාදි බෞද්ධයන් ආරක්ෂා කිරීම සඳහා පැහැදිලි උවමනාවක් ඇති බව ඉකුත් ජුලි මාසයේදී සම්මත කරනු ලැබූ මේ පනත අනුව පෙනී යයි. මුස්ලිම් ජාතිකයන් බෞද්ධ කාන්තාවන් බිලිගන්නා බව නිරන්තරයෙන්ම චෝදනා නැගුවේ අශ්වින් විරාතු හිමියන්ය. උන්වහන්සේ ප්‍රකට කළ මතය දැන් ජයග්‍රහණය කර ඇත. නිර්පාක්ෂිකව බෞද්ධකම වෙනුවෙන්ම පමණක් කැපව ක්‍රියාකළ අශ්වින් විරාතු හිමියන්ගෙන් අපේ බොදුබල සේනාවද නැවත නැවතත් පාඩම් උගත යුතුය. මන්ද "නාගයාගෙන්" ඡන්දය ඉල්ලා බොදු බල සේනාව තමන්ගේ ප්‍රතිරූපයට විශාල හානියක් කරගත් බව කනගාටුවෙන් වුවද සටහන් කළ යුතුය. එය එක් අතකින් දේශපාලන අත්හදා බැලීමකි. එහෙත් ජාතික සංවාද ඇමැති මනෝ ගනේෂන් බොදුබල සේනාව මළකුණක් ලෙස හඳුන්වාදීමට එඩිතර වූයේ මේ ඡන්ද ප්‍රතිඵලය නිසාය. නැවත බුරුමයට යා යුතුය. ජනපති කේන් සේන්ගේ රජය ඉකුත් ජුලි මාසයේදී සම්මත කළ තවත් නීතියක් වූයේ උපත් පාලනය පිළිබඳ නීතිරීති පැනවීමය. මෙම නව පනත අනුව අදාළ පළාතේ රජයේ ප්‍රධානීන්ට ජනගහන පාලනය සම්බන්ධව නියෝග ලබාදිය හැක. සෑම මවක්ම දරු උපතකට පසුව මාස 36 ක කාලයක් යනතුරු තවත් දරුවකු බිහිකිරීම තහනම්ය. මේ පනත් දෙක පිළිබඳ අදහස් දක්වන බටහිර මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කරන්නේ බුරුම ආණ්ඩුව ගින්දරත් සමඟ සෙල්ලම් කරන බවය. එහෙත් මේ පනත්වලට එරෙහිව කිසිම බුරුම සංවිධානයක් උද්ඝෝෂණ කළ බව හෝ පෙළපාලි ගිය බව නම් අප දුටුවේ නැත. ප්‍රංශ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අශ්වින් විරාතු හිමියන් මෙම නව පනත් සම්බන්ධව අදහස් දක්වා ඇත. එහිදී උන්වහන්සේ ප්‍රකාශ කර ඇත්තේ මේ පනත් සම්මතවීම බෞද්ධයන්ගේ ජයග්‍රහණයක් බවය. කවරක් නමුත් ප්‍රංශ පුවත් සේවය චිරාතු හිමියන්ව හඳුන්වා ඇත්තේ අතිශය දරුණු පුද්ගලයෙක් ලෙසය. මෙය සියලු බටහිර මාධ්‍යයන්ට පොදු කරුණකි. උන්වහන්සේ බෞද්ධ අයිතීන් වෙනුවෙන් කතා කිරීම බටහිර මාධ්‍යයන්ට වහකදුරු මෙනි. විරාතු හිමියන්ගේ ෙµaස්බුක් පිටුවේ සාමාජිකයන් ප්‍රමාණය අනූඑක්දහස ඉක්මවයි. ඒ පිටුව හරහා උන්වහන්සේ ප්‍රකට කරනුයේ බෞද්ධයන්ට ඇති අභියෝග පිළිබඳවය. නමුත් බටහිර මාධ්‍යයන්ට මේ 47 වියෑති බෞද්ධ භික්ෂුව අබුබකර් බැග්ඩෑඩිටත් වඩා දරුණු ලෙස පෙනීම සැබවින්ම පුදුම සහගතය. එහෙත් බුරුමයට අවශ්‍ය වෙනස විරාතු හිමියන්ගේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය හරහා ඉටුවී ඇති බව නම් සටහන් කළ යුතුය. මෙය ශ්‍රී ලංකාවේ ජාතිකවාදීන්ටද හොඳ ආදර්ශයක් සපයන්නකි. අශ්වින් විරාතු හිමියෝ ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ ලංකාවට පැමිණ බොදුබල සේනාවේ මහ සමුළුවටද සහභාගි විය. මෙරට වහාබ්වාදී ලේඛකයන්ට උන්වහන්සේගේ ලංකා ගමන බරපතළ හිසරදයක් විය. සමහර විකල්ප මාධ්‍යකරුවන්ට විරාතු හිමියන් මස්මරන්නෙක් විය. මුස්ලිම් අන්තවාදී බලවේග බරපතල විරෝධතා දක්වද්දී විරාතු හිමියන්ට රාජපක්ෂ පාලනය මගින් මෙරටට පැමිණීමට වීසා ලබාදීම ගැන අප අගය කළ යුතුය. මන්ද උන්වහන්සේගේ පැමිණීම හරහා මෙරට ආගමික සහජීවනයට හානියක් සිදුවූයේ නැත. එසේම බුරුම ථෙරවාදි භික්ෂුවකට ලංකාවට පැමිණීමට මෙරට මුස්ලිම් කවුන්සිලයෙන් අවසර ගන්නට සිදුවුණි නම් එය සමස්ත බෞද්ධයන්ටම නිග්රහයකි. වර්තමාන යහපාලන ආණ්ඩුව යටතේ නම් විරාතු හිමියන්ට ලංකාවට පැමිණීමට කිසිදිනක වීසා නොලැබෙන බව නම් සහතිකය. වෙනසක අපමණ අගය දැනෙනු ඇත්තේ එවිටය. විරාතු හිමියන්ගේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයට බුරුම ජනාධිපති හෝ විපක්ෂ නායිකා අවුන්සාන් සුකී එරෙහි වූයේ නැත. නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ අවුන්සාන් සුකී රොහින්ගා හා මුස්ලිම්වරුන් ගැන කිසිවක් කතා නොකිරීම ගැන බටහිර මාධ්‍ය පුදුම වෙති. එහෙත් සුකී කිසිවිටක අශ්වින් විරාතු හිමියන් විවේචනය කර නැත. විරාතු හිමියන් විවේචනය කළා නම් ඇයට බුරුමයේ දේශපාලනය අතහැර බ්‍රිතාන්‍යයට යන්නට වන බව නම් පැහැදිලිය. ඒ අනුව විරාතු හිමියන්ගේ බලපරාක්‍රමය ගැන අපට පැහැදිලි අවබෝධයක් ලැබේ. කෙසේ නමුත් විරාතු හිමියන් තමන්ගේ ආගමික ව්‍යාපාරය හරහා බෞද්ධ ලෝකයටම වැදගත් පණිවුඩයක් හා ආදර්ශයක් ලබාදී ඇත. එයින් මෙරට සිංහල බෞද්ධයන්ද වඩා හොඳ පාඩමක් උගත යුතුය. - චතුර පමුණුව - දිවයින [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom