සවුදි අරාබියවේදී ගල්ගසන්න නියම වෙලා හිටිය කාන්තාව මේ වෙනකොට ශ්රී ලංකා රජයේ විශේෂ මැදිහත්වීමක් මත ඇය නිදහස් වෙලා තියනවා. ඒ වෙනුවට ඇයට සිරදඩුවමක් පමණක් නියමවෙලා තියනවා.
ඔන්න යහපාලනයේ වෙනස. මේ රජය කියන දේවල් වලට ලෝකයා ඇහුම්කන් දෙනවා.
එතකොට ගෝත්රික මහින්දගේ ආණ්ඩුව කියන එක ලෝකේ කවුරුවත් එක තබ දොයිතුවකට ගණන් ගන්නවද? රිසානා නෆීක් දරියාවත් මහින්දලාගේ හැත්ත බුරුත්තට බේර ගන්න පුළුවන් උනාද ?

Last edited: