මෙන්න_සොෆ්ට්වෙයා
3 පියවරෙහි සඳහන් පරිදි Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි වෙයි නම් 3 සහ 4 පියවර අනුගමනය කිරීමෙන් පසු 10 පියවර වෙත යොමු වන්න. Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි නොවෙයි නම් 5 වන පියවර වෙත යොමු වන්න.
අද මම වැඩට ගියේ නැහැ, පොඩි කට් පාරක් දැම්මා...
හෙම්බා හැදිලා 
අද ඉතින් ගෙදරට වෙලා නෙට් එකේ කැරකි කැරකි ඉන්න කොට මට බ්ලොග් එකක තිබිලා සුපිරි Software එකක් සෙට් උනා
මේක ගොඩාක් වැදගත් වෙන්නේ අපේ ඉංග්‍රීසි දන්නේ නැති යාලුවන්ට

මේකෙන් වෙන්නේ මොකක්ද දන්නවද?? මේක Install කරගත්තාම Internet එකේ තියෙන ඕනම වචනයක් Select කලාම ඒකෙ තේරුම සිංහලෙන් දෙනවා
(මම කියපු එක තේරුනේ නැහැ නේ
)
පොඩ්ඩක් ඉන්න කරලාම පෙන්නන්න

ආහ්... කියන්න බැරි උනා ,,

මේක වැඩ කරන්නේ firefox ..Thunderbird වල විතරයි''' chrome වැඩ කරේ නෑ

බා ගැනීම සඳහා ක්ලික් කරන්න

)පොඩ්ඩක් ඉන්න කරලාම පෙන්නන්න

ආහ්... කියන්න බැරි උනා ,,

මේක වැඩ කරන්නේ firefox ..Thunderbird වල විතරයි''' chrome වැඩ කරේ නෑ

බා ගැනීම සඳහා ක්ලික් කරන්න
පියවර 1
පියවර 2
3 පියවරෙහි සඳහන් පරිදි Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි වෙයි නම් 3 සහ 4 පියවර අනුගමනය කිරීමෙන් පසු 10 පියවර වෙත යොමු වන්න. Firefox බ්‍රව්සරය තෝරා ගැනීම් ලැයිස්තුවෙහි නොවෙයි නම් 5 වන පියවර වෙත යොමු වන්න.
පියවර 3
පියවර 4
පියවර 5
පියවර 6
පියවර 7
පියවර 8
පියවර 9
පියවර 10
පියවර 11
පියවර 12
දැන් වැඩේ හරි

ආයෙත් Firefox එක Open කලාම මෙන්න මෙහෙම පෙනෙයි
මේක තමන්ට අවශ්‍ය වෙලාවට විතරක් දාගන්න ඕනෙ නම් අර උඩ පෙන්නපු සමනලයා උඩ Click කරන්න
එතකොට ඌ කලු පාට වෙනවා
එතකොට මේක වැඩ නැහැ 

දැන් ඔබට ඕනෙ වචනේ Select කරන්න

මේ වගේ
උඩ ලින්ක් වැඩ නැත්නම් මෙන්න Mediafire link එක
http://www.mediafire.com/?ov88jz8l1nx8q2z
වැඩේ හරි
English දන්න අය බලලා නිකන් යන්න එපා...
අනිත් කොල්ලන්ට බලන්න බම්ප් පාරක් දාලා යන්න

.

Last edited:
tahnxx machn balamu bala 