මෙන්න_හාමුදුරුවරු

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මෙන්න_හාමුදුරුවරු

    මේක බැලුවෙ නැත්නම් බලපල්ල.මෙන්න නියම හාමුදුරුවරු.බලපං ගමේ මිනිස්සු විතරක් නෙමෙයි රටේ,ලෝකේ මිනිස්සුත් පන්සලට ඵකතු කරන් ඉන්න ලස්සන.මේවා අපේ අනිත්‍ හාමුදුරුවරුන්ටත් පෙන්නන්න ඕන.


     
    • Like
    Reactions: SuperX and inspiron

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔක්කොම බැලුවා අැත්තටම සතුටුයි මෙහෙම හාමුදුරුවරු ඉන්න ඵක ගැන.පන්සලට ඵන අාදායම මිනිස්සු වෙනුවෙන්ම යොදවලා..අද කාලෙ කීයෙන් කී දෙනාද මෙහෙම කරන්නේ..