මෙන්සස් පෙරහැර

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    සිංහලුත් එහෙම තමයි. :P


    ඇත්ත ද දන්නේ නෑ ඔය case එක FB viral ගිය දවස් වල දාලා තිබ්බ ඔය පැති වල මිනිස්සු wedding ලොකුවට ගන්නේ නැ ලු. ඔය event එක ලු ලොකුවට ගන්නේ. එක ලු ඔහොම කියලා.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,394
    5,752
    113
    සින්හලු උන් ගමටම ප්‍රදර්ශනය කරනව දෙමලු නගරයටම ප්‍රදර්ශනය කරනවා. අපි ලයිව් දෙන්න ඕන ලෝකෙටම, සෙකන්ඩ් වෙන්න බෑනේ
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ධීවර වෙළඳ ව්‍යාපාරික, එච්චරයි


    ------ Post added on Sep 27, 2023 at 4:16 PM