මෙන්සස්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මමත් ඕක wife කීවට පස්සේ දැනගත්තේ.

    සමහර ගැනු අයට මෙන්සස් වෙන්නේ නැති වෙනවා ලු. ඒ අයට මෙන්සස් වෙන්නේ වෙන්න ඕක බොනවා ලු.

    Wife ගෙ යාලුවෙක්ට එහෙම වෙලා Doctor කෙනෙක් කියලා තිබ්බේ. එයා බැඳපු නැති අවුරුදු 30 ට අඩු ගනු ලමයෙක්.

    ඔය divorce වෙච්ච එක්කෙනාට එහෙම අසනීපයක් ඇති. ඒකයි ඕක ගන්නවා ඇත්තේ.
     
    • Like
    Reactions: Ryan08