මෙමරි කාඩ් අඩුවට ගන්න තැනක් දන්නවද ?

Dilshan333

Member
Sep 6, 2015
186
4
0
මෙමරි කාඩ් අඩුවට ගන්න තැනක් දන්නවද ?

1GB -2GB වගේ micro sd කාඩ් අඩුවට ගන්න තැනක් දන්නවද ? 20k wage ona.
නැත්නම් 1-2GB වගේ පෙන් උනත් කමක් නෑ .ගාන කීයක් විතර වෙනවද ?
 
Last edited: