කොළඹ අවටින් හොද perfume එකක් ගන්න තැනක්...

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    Cool Water eka ganna epa ban. Too synthetic and too old. Thawa tikak dala Invictus EDT ekak ganin. Solid smell :love:
    Invictus eke price kohomada..?

    @hector@troy
    invictus eke smell ekama wage thiyena clone ekak thiyenawalu Rasasi Hawas kiyala. eka lankawe 25k wage thama wenne.

    thawa Antonio Banderas Blue Seduction ekath godak hodailu fresh fragrance ekak widiyata. ekath 11k wage wenne.
    cool water eka gannawata wada Blue Seduction eka godak hodailu.
    koheda machan thiyenne ganna..?
    ------ Post added on May 12, 2024 at 9:09 PM
     

    saweerasekara

    Junior member
  • May 31, 2011
    31
    62
    18
    ගන්න කලින් decant try කරන්නෙ 5ml , 10ml තියනව ගන්න. එහෙම අරගෙන use කරල බලන්න. ලොකු ගානක එකක් ගන්න කලිම් සාමන්‍යෙන් ඔහොම එකක් අරගෙන බලන්න.

    decant.lk උන්නන් හොදයි
     

    Sihanmalinda

    Member
    Jan 22, 2012
    16
    7
    3
    1.හොද perfume එකක් ගන්න තැනක් කවුරු හරි දන්නවද ?
    2.මම හිතුවේ davidoff cool water එක ගන්න කියලා..ඒක නුගේගොඩ Cool Planet එකේ තියෙනවා..33000 ක් විතර වෙනවා කිව්වා..ඒ ගාණ සාමාන්‍යයෙන් davidoff cool water එකේ ගාණද..?? :confused:
    3.davidoff cool water එක හොදයිද ..?:oo:
    4.ඊට වඩා අඩුවට ඒක ගන්න තැනක් තියෙනවද ?:rolleyes:
    Spa Ceylon try karanna ,ganath reasonable and smell ekath rich