මගෙ මෙමරි කාඩ් එක දැන් තියෙන්නේ raw කියලා එකකින් ඒක format කරන්න දෙන්නෙත් නැ :no::no::no:කොහොමද ඒක NTFS වලට format කරන්නේ බං දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො බං ලොකු උදව්වක් :confused::confused: