මෙම පැරණි ගීතයේ නම කුමක්ද

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    මෙම පැරණි ගීතයේ නම කුමක්ද

    මේ ගීතය ඉතා පැරණි ගීතයක් බව මට හොඳටම විස්වාශයි . මට මේ ගීතයේ මුළු ගීතයම හොයල දෙන්න පුලුවන්ද? පහල ලින්ක් එකට ගිහින් එම ගීතයේ පොඩි කොටසක් අහන්න පුළුවන්.

    http://yourlisten.com/conservative/whats-this
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නාමල් උඩුගම - ඔබේ ලොවේ අද මා...

    උඹට ඒ සිංදුව ඇහෙනවද හොඳට.. මට ඇහුනෙ නෑනෙ බං.. බොර බොර ගාලා සද්දයක් විතරයි ආවෙ.. සිංදුව ඇහුනෙ ලාවට.. :(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒකෙ කියන එකවත් ඇහෙන්නෙ නෑනෙ බං.. බොර බොර ගාන සද්දෙ විතරයි එන්නෙ..

    :angry::angry: කෙල්ලෙක්ගෙ කකුලක් පස්සක් දැක්කනන් කෙල්ල කවුද කියල සුටුස් ගාලා කියයි. මේවා දන්නෙ නැහැ.. අනේ හෆොයි :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹට ඒ සිංදුව ඇහෙනවද හොඳට.. මට ඇහුනෙ නෑනෙ බං.. බොර බොර ගාලා සද්දයක් විතරයි ආවෙ.. සිංදුව ඇහුනෙ ලාවට.. :(

    බොර බොර නෙමෙයි. සට සට ගාලා වැටෙනවාද ??? :P:P :baffled::baffled: