මෙම වසරේ නිකුත් වීමට නියමිත චිත්‍රපට ටික&#3482

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මෙම වසරේ නිකුත් වීමට නියමිත චිත්‍රපට ටික&#3482

    film_projector.png

    අපි හැමෝම English Movies බලන්න වැඩි උනන්දුවක් දක්වනවා නේ:yes: මොකද films කියන්නේ අපිට වටිනා දෙයක් නිසා එහෙනම් ඔයාලම බලන්නකෝ මෙම වසරේ නිකුත් වීමට නියමිත චිත්‍රපට ටිකක් මේ ටික Release උන ගමන් මම site එකේ දානවා එතකොට ඔයාලට කිසි කිසි ගලා Down කරගන්න පුළුවන් නේ ඔයාලට මේක උමන උන නං Comment එකක් දන්නා අමතක කරන්න එහෙම එපා ඔන්න මම ගියා සුබා දවසක්!
    පහලින් දී තිබෙන්නේ එම චිත්‍රපට ලැයිස්තුවයි;);)


    Movie Name Release Date
    G.I. Joe: Retaliation March 27 (UK), March 28 (UK), March 29 (US)
    The Host March 22 (UK), March 28 (AU), March 29 (US)
    TScary Movie 5 March 22 (UK), March 28 (AU), March 29 (US)
    Iron Man 3 April 25 (AU), April 26 (UK), May 3 (US)
    jOBS April TBD (US)
    Star Trek Into Darkness May 16 (AU), May 17 (US & UK)
    Fast & Furious 6 May 24 (US & UK), June 6 (AU)
    After Earth June 6 (AU), June 7 (US & UK)
    Man of Steel June 14 (US & UK), June 27 (AU)
    This is The End June 14 (US), June 28 (UK), August 1 (AU)
    The Seventh Son October 17 (AU), October 18 (US & UK)
    The World’s End August 14 (UK), October 25 (US), October 3 (AU)
    Ender’s Game October 25 (UK), November 1 (US)
    The Hobbit: The Desolation of Smaug December 13 (US & UK), December 26 (AU)
    Anchorman 2 December 20

    නොදන්න දෙයක් දැන ගත්ත එකේ සලකල යන්න හොඳේ....:yes::yes: