මෙම හොරාට ඔබත් හසුවුනාද?
[FONT="]විවිධ මානසික රෝග නිට්ටාවටම සුව කරන බව පවසමින් මුදල් ගරන මොහු වන්චකාරයෙකි. මොහුට හසුවී ඔබේ වටිනා මුදලත් කාලයත් දෙකම නාස්ති නොකර ගන්න. තමන් වෛද්‍යවරයෙකු බව හඟවමින් නීතිවිරෝධී ලෙස වෛද්‍ය මද්යස්ථානයක් පවත්වගේනයමින් අහිංසක මිනිසුන් රවටා මුදල් ගරන කූට ව්‍යාපාරයක් පවත්වාගෙන යනු ලබයි. [/FONT]
[FONT="]ඉරිදා ලංකාදීප පුවත්පතට ලිපි සපයූ මොහු මුලින් තමන්ව හඳුන්වාදුන්නේ මනෝ චිකිත්සක P. N විද්යකුලපති නමිනි. එහෙත් හිටිඅඩියේම වෛද්‍ය P. N විද්යකුලපති නමින් හඳුන්වාදෙමින් ලිපි පළ කිරීමට පටන් ගෙන ඇත. වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමට නම් ශ්‍රීලංකා වෛද්‍ය සභාවේ හෝ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගෙන තිබිය යුතුය. මොහුට එම වෛද්‍ය සභා දෙකන් එකකවත් ලියාපදිංචිය නැත. එමෙන්ම දේශීය හෝ විදේශීය කිසිම වෛද්‍ය විද්යලකින් උපාදියක් ලබා නැත. [/FONT]
[FONT="]විශේෂඥ මනෝ වෛද්‍යවරයකු ලෙස කටයුතු කිරීමට නම් M.B.B.S ප්‍රථම උපදියට අමතරව තව පශ්චාත් ආචාර්ය උපාදියක් හදාරා තිබිය යුතය. එමෙන්ම මනෝ විද්‍යාඥයෙකු වීමට නම් මනෝ විද්‍යා ප්‍රථම උපාදියක් සමග ආචාර්ය උපාදියක් හදාරා තිබිය යුතුය. එහෙත් මෙම පුද්ගලයට ඇත්තේ මාස කිහිපයක ඩිප්ලෝමාවක් පමණි. එයත් පිළිගත් ආයතනයකින් නොවේ. [/FONT]
[FONT="]සමලිංගිකත්වය ඇතුළු විවිද මානසික රෝග සුව කරන බව පවසා පළමු දිනයේ 9500 මුදලක් ය කරන අතර, පසුව 150000 දක්වාඅය කරනු ලැබේ. නමුත් recipt නිකුත් කරනුයේ පළමු දිනට පමණි. හීනොන්මදය වැනි දරුණු මානසික රෝග වලට ඉවක් බවක් නැතිව සාමාන්‍ය මිනිසුන්ටද නිර්දේශ කරන මොහු මනෝ වෛද්‍ය බෙහෙත් නිර්දේශ කිරීමේ කිසිම මුල්දර්මයක් අනුගමනය නොකර හිටිහැටියේ නවත්වදමයි. මෙමෙගින් සන්කුඋලතා හටගත හැක. එමෙන්ම ප්‍රතිකාර කිරීම සදහා සොෆ්ට්වරේ එකක් භාවිත කරන අතර ඔහුට එය භාවිත කිරීමේ කිසිම අවබෝදයක් නොමැත. [/FONT]
[FONT="]මෙවැනි වන්චකයකුට හසුවී මුදල් නාස්ති නොකර ගන්න. එමෙන්ම ඔබට නොමැති සන්කුඋලතා සාදා ගැනීමෙන් රෝගියෙකු නොවන්න.[/FONT]