මෙයාගෙ අත බේරගන්න උදවු කරන්න

superb1

Member
Jan 15, 2012
89
3
0
plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

:shocked::sorry::confused:
I did't know what to do??????????????
I hv e-maled this post to the srlnk vetnry assocatn,last night.
but,i don't know ,is it worked r nt?????????
Today technology made world soooo small,so,if we can't save him it'a shame.plz,use littlbit f ur time,brain 4 dat today,behalf f,fb-chttng-surfng-onlne actvts,,,,,
THERE MUST BE A WAY MY FRIEND,,,,,,,,:)
IF YOU DIDN'T DO THAT,HE HAS TO DIE TOMMOROW DUETO MAN LIKE US.:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මේ පුවත ෆේස්බුක් මගින් දැකපු කාරුණික මහතෙකුගේ දැනුම් දීමකින් වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතා එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා.

    "අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා.

    මේ වෙද්දි අහිංසක සුව අතට හැරෙමින් ඉන්න බවයි කියන්නෙ :D



    monkey1.jpg

    monkey2.jpg

    monkey3.jpg

    Monkey4.jpg

    Monkey6.jpg

    Monkey7.jpg

    Monkey8.jpg

    SOURCE
     
    • Like
    Reactions: snoop

    ishangunit

    Member
    Feb 10, 2010
    288
    14
    0
    පසුගිය සෙනසුරාදා තුවාල ලැබූ වදුරෙකු පිලිබදව පල කල සටහනට සම්බන්ධ වදුරා සොයාගෙන ඌට ප්‍රථිකාර ලබා දී ඇති බව වාර්තා වනවා,මේ ඒ ගැන Gossip9 වෙබ් අඩවියේ පල වූ පුවත,
    ▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
    "සතුන්ට ආදරය දක්වන කෙනෙකුගේ අවධානය පිණිස!" යනුවෙන් නම් කෙරුණු සටහනක් පසුගිය 14 වෙනි සෙනසුරාදා දින අපගේ ගොසිප් 9 වෙබ් අඩවියේ පලවුවා.

    එයින් අප හෙළි කරේ මිනිසෙක් විසින් බැඳ දමන ලද වයර් එකක් නිසා එක් අතක් තුවාල වී දුක් විඳිමින් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අසල සිටි වඳුරෙකු ගැන ශෝකජනක පුවතක්.

    මේ පුවත දුටු ලොව පුරා සිටින අපගේ පාඨකයින් එම වඳුරාව බේරා ගැනීමට ක්‍රියාකලා. එසේම බොහෝ දෙනෙක් වනජීවී දෙපාර්තුමේන්තුව ඇතුළු වගකිව යුතු අංශ වලට මේ පිලිබදව දන්වා තිබුනා.

    මේ පිළිබඳව අප විසින් මුල්වරට කරුණු හෙළි කිරීමෙන් අනතුරුව එම පුවත ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ දැනගත් කාරුණික මහතෙක් එය වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාට දන්වා, එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා.

    "අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා.

    "අහිංසකට දැන් සනීපයි"
    මේ වනවිට අහිංසක නිරෝගී සුවයෙන් පසුවෙන බවයි අප වෙත වාර්තා වෙන්නේ. මෙම වඳුරාගේ ජායාරූප ගෙන අප වෙත එවූ ශ්‍රියානන්ද රත්නායක මහතාටත්, ෆේස්බුක් ඔස්සේ දැනුවත්කළ කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජයටත්,වගකිවයුතු අංශ දැනුවත් කල රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු පාඨක ඔබ සියලු දෙනාට හා මේ සම්බන්ධව කඩිනම් පියවරක් ගත් වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතාටත් අප ස්තූතිය පුදකර සිටිනවා.

    (http://www.**Please do not spam****...**Please do not spam**/2012/01/9_16.html#more)
     
    Last edited:

    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    මේ පුවත ෆේස්බුක් මගින් දැකපු කාරුණික මහතෙකුගේ දැනුම් දීමකින් වයඹ කළාපය භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත විජේසුන්දර මහතා එතුමන්ගේ නිලධාරින් හා වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව අද උදෑසන 7.30 ට පමණ වඳුරා සොයාගන තිබෙනවා.

    "අහිංසක" ලෙස එම වඳුරාට නම තබා තිබෙන අතර පශු වෛද්‍ය උදය ශාන්ත මහතා විසින්උදෑසන 9.30ට පමණ වනජීවී කාර්යාලයේ මහතුන් හා එක්ව ඔහුට ප්‍රතිකාර කර තිබෙනවා.

    මේ වෙද්දි අහිංසක සුව අතට හැරෙමින් ඉන්න බවයි කියන්නෙ :D


    :):):)
     

    k-a-z-u-n

    Active member
  • Dec 1, 2008
    790
    104
    43
    magenuth bump ekak. wena karanda deyak na ban... ane anuradapure kawruhari innawanam poddak balanna. pin sidda wenawa
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    වඳුරු මොටා ගොඩලු......

    වඳුරු මොටා ගොඩලු;)...... ඇත්තටම සන්තෝසයි:):)....... උදවු කරපු, බෙහෙත් කරපු, උදවු ඉල්ලල කෑගහපු හැමට පින්:cool:......

    :frown:රොබොට් අයියා