මෙයාගෙ Hospital එක දන්නවාද?? 😍😍😍

Maskoora

Well-known member
  • Oct 5, 2020
    2,174
    1,360
    113
    මදි මදි..
    තාරාගෙ ලගින්වත් තියන්න තියා ගෙනියන්නවත් පලුවන්ද බං නේද @tharakaf 🤪🤪
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,744
    10,375
    113
    දැනට තියන තත්වෙට වඩා ලැබෙන්න ඕනෙ කියන සැලකීම් මොනාද දන්නෙ නෑ?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,435
    113
    Banned
    දැනට තියන තත්වෙට වඩා ලැබෙන්න ඕනෙ කියන සැලකීම් මොනාද දන්නෙ නෑ?
    ලංකාවේ මී හරක් දොස්තර කිව්වම වැදගන ඔලුව නවන් අනේ බුදු මහත්තයෝ කියන්නේ ඉන්නේ.මේගොල්ලොත් ආස ඇති එහෙම ඉන්න.