මෙයාගෙ social media නැද්ද?

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    නම නම් Evon Christina. සදීප් ජයලත්ගෙ නුරාවී සිංදුවෙ ඉන්නෙ මෙයා. මෙයාව දන්න අය ඉන්නවද?
    93DD6D12-6B68-40F5-B227-FA5ABE55187D.png
    FDAFF89E-41C9-47D7-9593-6ACA81207EE6.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,143
    1
    100,898
    113
    34
    Kalutara

    ඇයි බන් මේ ලංකාවෙයි ඉන්දියාවෙයි සින්දු වල තම්බ්නෙල් වල විව්ස් මෙච්චරයි කියල දාන්නේ. විව්ස් මෙච්චරක් තියෙන නිසා අපිත් බලන්න ඕනද? එහෙනම් චාලි පුතාලා එහෙම තම්බ්නෙල් කීපාරක් මාරු කරන්න ඕනද. :baffled:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,309
    1
    16,920
    113
    −273.15°C
    ඇයි බන් මේ ලංකාවෙයි ඉන්දියාවෙයි සින්දු වල තම්බ්නෙල් වල විව්ස් මෙච්චරයි කියල දාන්නේ. විව්ස් මෙච්චරක් තියෙන නිසා අපිත් බලන්න ඕනද? එහෙනම් චාලි පුතාලා එහෙම තම්බ්නෙල් කීපාරක් මාරු කරන්න ඕනද. :baffled:
    ow habai, views wala eka eka milestones aawahama un thumbnail maru karanawa.
    awadaanaya ganna tamay okkoma karanne.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඇයි බන් මේ ලංකාවෙයි ඉන්දියාවෙයි සින්දු වල තම්බ්නෙල් වල විව්ස් මෙච්චරයි කියල දාන්නේ. විව්ස් මෙච්චරක් තියෙන නිසා අපිත් බලන්න ඕනද? එහෙනම් චාලි පුතාලා එහෙම තම්බ්නෙල් කීපාරක් මාරු කරන්න ඕනද. :baffled:

    චාලි පුතා මොන හාල් කෑල්ලක්ද බන් :oo:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,008
    9,595
    113
    එක තැනක නෑ
    ඇයි බන් මේ ලංකාවෙයි ඉන්දියාවෙයි සින්දු වල තම්බ්නෙල් වල විව්ස් මෙච්චරයි කියල දාන්නේ. විව්ස් මෙච්චරක් තියෙන නිසා අපිත් බලන්න ඕනද? එහෙනම් චාලි පුතාලා එහෙම තම්බ්නෙල් කීපාරක් මාරු කරන්න ඕනද. :baffled:
    Balanna influence karana eka thamai ban oken karanne. Psychological scene ekak thiyanawa oke.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    selfish bitch:angry:
    තනියෙන් කන්නේ නැතුව අපිටත් බලන්න දාන්න එපැයි insta එකේ
     
    • Haha
    Reactions: Solo Rider

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඇයි බන් මේ ලංකාවෙයි ඉන්දියාවෙයි සින්දු වල තම්බ්නෙල් වල විව්ස් මෙච්චරයි කියල දාන්නේ. විව්ස් මෙච්චරක් තියෙන නිසා අපිත් බලන්න ඕනද?
    ඔව් බැලුවේ නැත්නම් කොන් වෙනවා. ඒ හින්දා කැමති වුණත් අකමැති වුණත් බලන්න ඕනි. ඊට පස්සේ බලපු නැති අය ඉන්නවා නම් එයාලටත් බලෙන් පෙන්නන්න ඕනි. ඇයි කියලා අහන්න එපා. ඔයා පොරක් නම් එහෙම කරන්න ඕනි 🥴
     
    • Haha
    Reactions: Heshan Daminda