මෙයාට කොරෝනා වගේ. දැන් ඉන්නෙ නුවර

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මෙයාට කොරෝනා වගේ. දැන් ඉන්නෙ නුවර

    තිස්ස සර්ගෙ වීඩියෝ එකේ කිවුව රෝග ලක්ෂණ මෙයාට තියෙනව වගේ මචන්. හැම තැනම ඇවිදිනව.

    Update : Me Thread Aeka Dala Thiyenne 3:41pm. Aeya Reply Karanne 4:30pm. Two Weks Wenawa Kiwuwath Meya Lanawata Awe India Idala Me Widiyata Asaneepa Wela. Kisima Responsibility Aekak Nathiwa Mehema Yana Aeka Waradi. Lankawe Thawa Aya Complain Karala Wage.
    මම කෝල් කරේ 113 - යුද හමුදා මූලස්ථානයට. එතනින් කිව්වෙ 013030864 - ජනාධිපති කාර්‍යසාධක බලකායට දැනුම් දෙන්න කියල. මේ වගේ දේවල් ගනන් නොගෙන ඉන්න එපා.
     
    Last edited:
    • Like
    Reactions: Sai_baba

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    මේක කොහෙටද බන් රිපොර්ට් කරන්න ඕන.මේ ගෑනිට නම් ලෙඩේ හැදිල වගේ
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    මේක කොහෙටද බන් රිපොර්ට් කරන්න ඕන.මේ ගෑනිට නම් ලෙඩේ හැදිල වගේ

    0113030864

    මම කිවුව මචන් ... වැඩිය ගනන් ගත්තෙ නෑ වගේ. Jesica Savano කියල Youtube එකේ Search කරන්න කිවුවත් හරියට ඒක තේරුනේ නෑ වගේ එයාලට. එයා කලින් වීඩියෝ එකක කිවුව එයාට Corona තියේද කියල සැකයි කියල . දැන් ආයුර්වේද බෙහෙත් ගන්න හදන්නෙ.
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    0113030864

    මම කිවුව මචන් ... වැඩිය ගනන් ගත්තෙ නෑ වගේ. Jesica Savano කියල Youtube එකේ Search කරන්න කිවුවත් හරියට ඒක තේරුනේ නෑ වගේ එයාලට. එයා කලින් වීඩියෝ එකක කිවුව එයාට Corona තියේද කියල සැකයි කියල . දැන් ආයුර්වේද බෙහෙත් ගන්න හදන්නෙ.

    119/117
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63

    She says this was recorded two weeks ago in the comments section
     
    EkLadka

    Well-known member
  • Nov 6, 2018
    992
    148
    63
    ඒ කෙල්ල ඒක ප්‍රසිද්ධියේ කියනවා. ඒත් අපේ පකයලා ලෙඩේ තියන් ඒක හංගනවා.ඒකිට බනින්න එපා ලොන්තපොල් බූරුවො:no::growl:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    this was from 2 weeks ago

    කැස්ස සති 2ක ඉදන් තිබ්බා කියල නෙද කියන්නෙ

    No mcn. Some one asked her to stay home and see a doctor and then she has replied that this was two weeks ago. Maybe she has already left the country or even out of kandy
     
    Muttley

    Active member
  • Jun 29, 2010
    891
    189
    43
    0113030864

    මම කිවුව මචන් ... වැඩිය ගනන් ගත්තෙ නෑ වගේ. Jesica Savano කියල Youtube එකේ Search කරන්න කිවුවත් හරියට ඒක තේරුනේ නෑ වගේ එයාලට. එයා කලින් වීඩියෝ එකක කිවුව එයාට Corona තියේද කියල සැකයි කියල . දැන් ආයුර්වේද බෙහෙත් ගන්න හදන්නෙ.

    Machan koi video ekeda eka kiyanne? Hoya ganna bane
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,243
    113
    Mother Earth
    වෑව් දැස් හොහ්ටෙල් වෙරි ෆාර්ර්.. හුකන්න තිබ්බ නම් කෝමද ? :)