මෙයාට කොරෝනා වගේ. දැන් ඉන්නෙ නුවර

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මෙච්චර අමාරුකම් තියෙද්දිත් අපේ උන්නෙ බන් වැරද්ද කරන්නෙ.එක්කො මෙයා නැවතිලා ඉන්නතැන උන් දැනගන්න ඕන නැත්නම් මෙයාගෙ ගයිඩ් දැනගන්න ඕන රටවටේ ඇවිදින එක නතර කරවලා හොස්පිට්ල් ඇඩ්මිට් කරවන්න
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    No mcn. Some one asked her to stay home and see a doctor and then she has replied that this was two weeks ago. Maybe she has already left the country or even out of kandy

    Ade Ohoma Hithana Aepa Machan Me Wage Welawaka. Aeya Hoda Kenek Thamai. Mamath Aeyage Subscriber Kenek. Dana Hama Video Aekak Wage Balanawa. Aeth Me Widiyata Asaneepa Wela Lankawe Awidina Aeka Me Welawe Anumatha Karana Ba. Aeya Gana Hoyala Balana Aeka Me Welawe Karana Oni Deyak. Me Thread Aeka Dala Thiyenne 3:41pm. Aeya Reply Karanne 4:30pm(Oldest Reply Was 16 Hours Ago) Lankawe Thawa Aya Complain Karala Wage.
    මම කෝල් කරේ 113 - යුද හමුදා මූලස්ථානයට. එතනින් කිව්වෙ 013030864 - ජනාධිපති කාර්‍යසාධක බලකායට දැනුම් දෙන්න කියල. මේ වගේ දේවල් ගනන් නොගෙන ඉන්න එපා.

    1.jpg

    2.jpg

    3.jpg

    4.jpg