මෙයාට විහිළු කරන එක මම නැවත්තුව

UNDERTAKERR

Member
Mar 11, 2010
1,342
67
0
මෙයාට විහිළු කරන එක මම නැවත්තුව

3232ga.jpg

දරු දුක , පිය සෙනෙහස වෙනුවෙන් වත් මොලේ පෑදේවා.

දරු දුක ,පිය සෙනෙහස කියල ලෝකේ දෙයක් තියෙන හින්ද මම විහිලු කරන එක නැවැත්තුව.විමල් වීරවංශගේ මොලේ පෑදේවා මගේ එකම පැතුමයි.:no:

නිමි...........
 
makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තාත්තගෙ පිස්සු දේශපාලන උප්පරවැට්ටි වලින් පොඩි ළමයි දුක් විඳිනවා.

    විමල්ව කවුරුවත් බලෙන් උපවාස කරවන්නේ නෑනෙ. එයාම තමයි ඔතන ඉඳගත්තේ....වෙන මොකකටවත් නෙමෙයි දේශපාලනිකව ලකුණු දාගන්න, අනුකම්පාව දිනාගෙන වීරයාවෙන්න.

    ඕවා දේශපාලන ගණන් බැලීම්. ගාණ වැරදුනාද නැද්ද කියන්න තව කල් වැඩියි.

    කුම්බලා මාළු කෑවානම් දුක් විඳපන් බළලෝ කිව්වලු...
     
    cris_ronaldo

    Active member
  • Jun 20, 2010
    227
    25
    28
    තාත්තගෙ පිස්සු දේශපාලන උප්පරවැට්ටි වලින් පොඩි ළමයි දුක් විඳිනවා.

    විමල්ව කවුරුවත් බලෙන් උපවාස කරවන්නේ නෑනෙ. එයාම තමයි ඔතන ඉඳගත්තේ....වෙන මොකකටවත් නෙමෙයි දේශපාලනිකව ලකුණු දාගන්න, අනුකම්පාව දිනාගෙන වීරයාවෙන්න.

    ඕවා දේශපාලන ගණන් බැලීම්. ගාණ වැරදුනාද නැද්ද කියන්න තව කල් වැඩියි.

    කුම්බලා මාළු කෑවානම් දුක් විඳපන් බළලෝ කිව්වලු...

    !00% true:yes::yes::yes::yes::yes: