මෙයාලව මතකද​ ?

chathuranirmal

Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    33788859_1896276497070578_8368186792012152832_n.jpg

    images

    424490.jpg
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    issar podi kale oke cartoon eka balanana sirasa tv channel eka daganna balagena gedara duwanne
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    issar podi kale oke cartoon eka balanana sirasa tv channel eka daganna balagena gedara duwanne

    මේක සිරසේ ගියේ නෑ යකො. මේක ගියා නම් මෙලහකට සිරස චැනල් එක තහනම් කරලා :P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්කූබි ඩූ කට්ටිය පොඩි කාලෙ එක තමා බං මරු :)
    තව අර පෙට්ටගමක් ඇරල හොල්මං 13ක් නිදහස් වෙලා අල්ලන්න යන ටිකත් මරු :)
    ඒ ඇරුනාම අනික් ටික නං ඒ හැටි ලස්සනක් නෑ :no:
    හැබැයි අන්තිමට scooby doo cartoon films වගයක් හඬ කවල පැය බාගෙ කෑලි වලට කඩල පෙන්නුව :) එකක් තිබ්බෙ අර ශැගී වලක් හාරද්දි මන්තර පොතක් හම්බවෙලා මායාකාරියෙක් ඇවලිල්ල හෙන කේස් එකක් වෙන්නෙ ඒක නං මරු :love: