මෙයාව දන්නවද ?

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    දෙරණTV එකේ ගිය 'අග්නි' කියන teledrama එක බැලුවා...එකේ තේමාව,අන්තර්ගතය හුඟක් හොඳයි....
    අළුත් නිළියක් ඉන්නවා හොඳට රඟපාන ....she is really Talented....

    මචංලා මෙයා ඉන්න වෙන teledrama මොනවද කියලා දන්නවද ?

    https://www.youtube.com/watch?v=zfW9oPnaA4g
     

    Attachments

    • Actress.jpg
      Actress.jpg
      21.1 KB · Views: 145

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ගොඩක් ස්තුතියි සහෝදරයා ....අග්නි Teledrama එකත් බලපන් උඹ බලලා නැත්නම් ....
    It teaches us good lessons to life.
    :)
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඉස්සර සිරසෙ නෙලුම් විල කියල වැඩසටහනක් කලා සජානා මොකක් හරි නම්:rolleyes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උඹ හරි මචං :yes::yes:....නිවේදන දක්ෂතා නම් එච්චරම නෑ වගේ ....:no::no: