මෙයාව දැක්ක කෙනෙක් ඉන්නවද ?
අසරණ අම්මකෙනෙගේ පොඩි දුවෙක් කැළණිය රජමහා විහාරයේදී අතුරුදහන් වෙලා තියෙනවා.
කවුරුහරි යම් තොරතුරක් දන්නව නම් පහත ඡායාරූපයේ සදහන් දුරකථන අංකයන්ට දැනුම් දෙන්න.
යම් තොරතුරක් දෙන අයෙකුට වටිනා මුදල්මය තෑග්ගක් දීමට මර්වින් සිල්වා පදනම බලපොරොත්තු වෙනවා.

ස්තුතී